Support Our Blog

Shop on Daraz & help us create more content!

Results for Syrian War

ඊසානදිග සිරියාවට තවත් රුසියානු සෙබලුන් සහ යුදෝපකරණ

January 17, 2021

 ඇමෙරිකානු ප්‍රොක්සි හමුදාවක් වන කුර්දි ආධිපත්‍ය සහිත සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා සහ තුර්කි ප්‍රොක්සි හමුදා අතර ගැටුම් ඉහළ යද්දී ඊසානදිග සිරියාවේ යොදවා සිටින රුසියානු සෙබලුන් ප්‍රමාණය ඉහළ දමන්නට ක්‍රියා කරමින් සිටියි.වාර්තාවලට අනුව සෙබලුන් රැගත් ඉලියුෂන්-76 ප්‍රවාහන ගුවන් යානයක් කාමිෂ්ලි ගුවන් තොටුපොලට පැමිණ තිබේ.
ඊසානදිග සිරියාවට තවත් රුසියානු සෙබලුන් සහ යුදෝපකරණ ඊසානදිග සිරියාවට තවත් රුසියානු සෙබලුන් සහ යුදෝපකරණ Reviewed by HarshaLulzSec on January 17, 2021 Rating: 5

සිරියාව තුල 2021 වසරේ පළමු ඊශ්‍රායල සහ රුසියානු ගුවන් ප්‍රහාර

January 10, 2021
russian-warplanes-deliver-first-airstrikes-idlib-israeli-warplanes-bomb-syrian-capital

 2021 වර්ෂය තුල ඊශ්‍රායල ගුවන් හමුදාව සිරියාව තුල සිය පළමු ප්‍රහාරය දියත් කරන්නේ ජනවාරි මස 6දා රාත්‍රියත් 7වෙනිදා අලුයම් කාලයත් අතරතුරයි.ඊශ්‍රායල ජෙට් යානා සිරියාවේ රිෆ් ඩිමැෂ්ක් පළාතේ අල්-කිස්වා ප්‍රදේශයට මිසයිල ප්‍රහාරයක් එල්ල කලහ.
සිරියාව තුල 2021 වසරේ පළමු ඊශ්‍රායල සහ රුසියානු ගුවන් ප්‍රහාර සිරියාව තුල 2021 වසරේ පළමු ඊශ්‍රායල සහ රුසියානු  ගුවන් ප්‍රහාර Reviewed by HarshaLulzSec on January 10, 2021 Rating: 5

බෙලිකපන්නන්ගේ දිනපොත:සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාර- 2020 වසරේ සාරාංශය

January 10, 2021
isis-releases-summary-of-its-attacks-in-syria-in-2020

 පසුගිය වසරේ සිරියාව තුල සිදු කල සිය මෙහෙයුම්වල සාරාංශයක් ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්  2021 ජනවාරි මස 6දා අමාක් පුවත් සේවය හරහා ප්‍රසිද්ධ කර තිබිණි.එම වාර්තාවට අනුව ත්‍රස්තවාදීන් ගිය වසරේදී සිරියාවේ පළාත් හතක් ඇතුලත මෙහෙයුම් 593ක් සිදු කර ඇත.පහත ලැයිස්තු ගත කර තිබෙන්නේ ඒවාය.
 
බෙලිකපන්නන්ගේ දිනපොත:සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාර- 2020 වසරේ සාරාංශය බෙලිකපන්නන්ගේ දිනපොත:සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාර- 2020 වසරේ සාරාංශය Reviewed by HarshaLulzSec on January 10, 2021 Rating: 5

සිරියානු යුද වාර්තාව:ක්‍රමයෙන් ඉහළ යන සිරියාවේ තුර්කි හමුදා ශක්තිය

January 10, 2021
 
 
 සිරියානු හමුදාව විසින් වටලා තිබූ සිය නිරීක්ෂණ මුරපොල රැසක් පසුගිය කාලයේ ඉවත් කර ගැනීමට තුර්කි හමුදාව කටයුතු කලද,ඉඩ්ලිබ් හි මුදානොගත් ප්‍රදේශයේ සිය ශක්තිය ක්‍රමයෙන් වැඩි කරන්නට තුර්කිය කටයුතු කරමින් සිටියි.
සිරියානු යුද වාර්තාව:ක්‍රමයෙන් ඉහළ යන සිරියාවේ තුර්කි හමුදා ශක්තිය සිරියානු යුද වාර්තාව:ක්‍රමයෙන් ඉහළ යන සිරියාවේ තුර්කි හමුදා ශක්තිය Reviewed by HarshaLulzSec on January 10, 2021 Rating: 5

ගෙවුණු වසරේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් සිරියානු හමුදාවට එල්ල කල දරුණුම ප්‍රහාරය

January 01, 2021
 isis-terrorists-ambushed-buses-with-army-troops-civilians-on-homs-deir-ezzor-highway
 2020 දෙසැම්බර් මස 30දා ඩීර් එසෝර් සහ හෝම්ස් නගර සම්බන්ධ කරන මාර්ගයේ ගමන් කරමින් තිබූ බස් රථ පෙළක් කබාජ් ගම්මානය ආසන්නයේදී ඉස්ලාමිය රාජ්‍ය ත්‍රස්තවාදීන් රැක සිට එල්ල කල ප්‍රහාරයක ගොදුරක් බවට පත් විය.වාර්තාවලට අනුව මෙම බස් රථවල ගමන් කර තිබෙන්නේ සිරියානු හමුදාවේ සෙබලුන් සහ සිවිල්වැසියන්ය.අවම වශයෙන් බස් රථ තුනක් වත් ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරවලට ලක්ව තිබේ.
ගෙවුණු වසරේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් සිරියානු හමුදාවට එල්ල කල දරුණුම ප්‍රහාරය ගෙවුණු වසරේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් සිරියානු හමුදාවට එල්ල කල දරුණුම ප්‍රහාරය Reviewed by HarshaLulzSec on January 01, 2021 Rating: 5

රුසියානු සෙබලුන්ට ප්‍රහාරයක්,නොනවතින ඊශ්‍රායල ගුවන් ප්‍රහාර

December 31, 2020
 israel-pounds-damascus-countryside
දෙසැම්බර් මස 30දා උදෑසන කාලයේදී ඊශ්‍රායල ගුවන් හමුදාව නැවත වරක් සිරියාවේ ඩැමැස්කස් නගරය අවට ඉරානීය ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කලේය.වාර්තාවලට අනුව ඉන් එක් පුද්ගලයෙක් මිය ගොස් තිදෙනෙක් තුවාල ලැබූහ.
රුසියානු සෙබලුන්ට ප්‍රහාරයක්,නොනවතින ඊශ්‍රායල ගුවන් ප්‍රහාර රුසියානු සෙබලුන්ට ප්‍රහාරයක්,නොනවතින ඊශ්‍රායල ගුවන් ප්‍රහාර Reviewed by HarshaLulzSec on December 31, 2020 Rating: 5

පර්සියානු බොක්කට ඊශ්‍රායල සබ්මැරීනයක්,ඇමෙරිකා-ඊශ්‍රායල ප්‍රහාර ව්‍යර්ථ කිරීමට ඉරානයේ සූදානම

December 30, 2020
 israel-sends-submarine-to-persian-gulf
 2020 වර්ෂය තුල හිස්බුල්ලා සංවිධානය සිය මිසයිල සංචිතයේ ප්‍රමාණය දෙගුණ කරගෙන තිබෙන බවත් තමන් සතු නියාමක මිසයිලවල පරාසය ඊශ්‍රායලයේ සම්පූර්ණ භූමියම ආවරණය කර බවත්,එම සංවිධානයේ මහ ලේකම් සෙයිඩ් හසන් නසරල්ලා දෙසැම්බර් මස 27දා අවධාරණය කලේය.
පර්සියානු බොක්කට ඊශ්‍රායල සබ්මැරීනයක්,ඇමෙරිකා-ඊශ්‍රායල ප්‍රහාර ව්‍යර්ථ කිරීමට ඉරානයේ සූදානම  පර්සියානු බොක්කට ඊශ්‍රායල සබ්මැරීනයක්,ඇමෙරිකා-ඊශ්‍රායල ප්‍රහාර ව්‍යර්ථ කිරීමට ඉරානයේ සූදානම Reviewed by HarshaLulzSec on December 30, 2020 Rating: 5

හෝම්ස් කාන්තාරයේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් දඩයම ඇරඹේ

December 26, 2020
 syrian-army-mobilizes-forces-in-southern-idlib
 සිරියාවේ හමා-ඇලෙපෝ-රක්කා නගර සම්බන්ධ කරන ත්‍රිකෝණාකාර භූමි භාගය තුල සැඟවී සිටින ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ට එරෙහි නවතම ඒකාබද්ධ මෙහෙයුමක් සිරියානු හමුදාව විසින් දියත් කලේය.මෙම මෙහෙයුමට රුසියානු ගුවන් හමුදාවේද සහාය ලැබේ.දෙසැම්බර් මස 24දා වන විට හමුදාව සහ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් අතර ගැටුම්වලින් ත්‍රස්තවාදීන් 7 දෙනෙක් මිය ගිය ගොස් තිබේ.
හෝම්ස් කාන්තාරයේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් දඩයම ඇරඹේ හෝම්ස් කාන්තාරයේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් දඩයම ඇරඹේ Reviewed by HarshaLulzSec on December 26, 2020 Rating: 5

දකුණු සිරියාව ආක්‍රමණය කිරීමට හේතු සොයන ඊශ්‍රායලය

December 19, 2020
 growing-threat-prospects-of-israeli-invasion-of-syrias-unstable-southern-region
 රුසියානු හමුදාව සහ රුසියාවේ සහාය හිමි සිරියානු හමුදා සිරියා-ඉරාක දේශසීමාවේ සිය බලය වැඩි කරමින් සිටිති.
දකුණු සිරියාව ආක්‍රමණය කිරීමට හේතු සොයන ඊශ්‍රායලය දකුණු සිරියාව ආක්‍රමණය කිරීමට හේතු සොයන ඊශ්‍රායලය Reviewed by HarshaLulzSec on December 19, 2020 Rating: 5

රුසියානු හමුදා සිරියා-ඉරාක දේශසීමාවට

December 17, 2020
 russian-forces-establish-presence-on-syrian-iraqi-border
පසුගිය සතිවලදී,සිරියානු හමුදාව සහ එහි මිත්‍ර කණ්ඩායම් හෝම්ස්-ඩීර් එසෝර් කාන්තාරයේ සැඟව සිටින ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ට එරෙහි සිය මෙහෙයුම් තිව්‍ර කලහ.

රුසියානු හමුදා සිරියා-ඉරාක දේශසීමාවට රුසියානු හමුදා සිරියා-ඉරාක දේශසීමාවට Reviewed by HarshaLulzSec on December 17, 2020 Rating: 5

ඇමෙරිකානු ප්‍රහාරක ඩ්‍රෝන් යානයක් සිරියාවේ ඉඩ්ලිබ් ප්‍රදේශයට කඩා වැටෙයි

August 19, 2020

අගෝස්තු මස 18දා එක්සත් ජනපදයට අයත් MQ-9 රීපර් වර්ගයේ සංග්‍රාමික ඩ්‍රෝන් යානයක් සිරියාවේ ඉඩ්ලිබ් පළාතට කඩා වැටිණි.මුලදී සටන්කාමීන්ට පක්ෂපාතී මුලාශ්‍ර පැවසුවේ ඔවුන් රුසියානු ගුවන් හමුදාවට අයත් ඩ්‍රෝන් යානයක් බිම හෙළු බවයි.එනමුත් බිම් මට්ටමින් ලැබෙන වීඩියෝ සහ ඡායාරූපවලින් පැහැදිලිව පෙනෙන කරුණ වන්නේ ඔවුන් බිම හෙළා තිබෙන්නේ MQ-9 රීපර් වර්ගයේ ඩ්‍රෝන් යානයක් බවයි.
ඇමෙරිකානු ප්‍රහාරක ඩ්‍රෝන් යානයක් සිරියාවේ ඉඩ්ලිබ් ප්‍රදේශයට කඩා වැටෙයි ඇමෙරිකානු ප්‍රහාරක ඩ්‍රෝන් යානයක් සිරියාවේ ඉඩ්ලිබ් ප්‍රදේශයට කඩා වැටෙයි Reviewed by HarshaLulzSec on August 19, 2020 Rating: 5

ඉඩ්ලිබ් හි රුසියා-තුර්කි මුර සංචාරක රථ පෙළකට තවත් ප්‍රහාරයක්

August 18, 2020

අගෝස්තු මස 17 දා ඉඩ්ලිබ් හි එම් 4 මහා මාර්ගය ඔස්සේ තුර්කි සහ රුසියානු හමුදා සිදු කල මුර සංචාරයක් ඉලක්ක කර පිපිරීමක් සිදු විය.එහි ඉලක්කය වූයේ තුර්කි සන්නද්ධ රථයකි.
ඉඩ්ලිබ් හි රුසියා-තුර්කි මුර සංචාරක රථ පෙළකට තවත් ප්‍රහාරයක් ඉඩ්ලිබ් හි රුසියා-තුර්කි මුර සංචාරක රථ පෙළකට තවත් ප්‍රහාරයක් Reviewed by HarshaLulzSec on August 18, 2020 Rating: 5

ඉඩ්ලිබ් ත්‍රස්තවාදීන්ගේ සමලිංගික හැසිරීම් හෙළිදරව් කෙරේ

August 04, 2020
free-love-and-liberal-values-thermal-video-documents-turkish-backed-rebels-having-gay-sex-at-idlib-frontline

ඉස්ලාම් ආගම තුල සමලිංගිකයන්ට හිමි දඬුවම මරණය බව පසුගිය සමයේ ඉස්මතු වූ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී සංවිධානය සාක්ෂි සහිතව පෙන්වා දුන්නේ සමලිංගික පිරිමින්ට මරණ දඩුවම ලබා දෙමින්ය.කෙසේවෙතත් සිරියාවේ ඉඩ්ලිබ් පළාතේ සිටින ත්‍රස්තවාදීන් දෙදෙනෙක් සමලිංගික ක්‍රියාකාරකම්වල නිරත වන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් පසුගිය දා නිකුත් කර තිබිණි.
ඉඩ්ලිබ් ත්‍රස්තවාදීන්ගේ සමලිංගික හැසිරීම් හෙළිදරව් කෙරේ ඉඩ්ලිබ් ත්‍රස්තවාදීන්ගේ සමලිංගික හැසිරීම් හෙළිදරව් කෙරේ Reviewed by HarshaLulzSec on August 04, 2020 Rating: 5

සිරියානු අර්බුදයේ අලුත් අවධියක් විවෘත කරන ඩ්‍රෝන් යුද්ධ

July 21, 2020
new-phase-of-conflict-in-syria

ජූලි මස 20දා පෙරවරුවේ ඉඩ්ලිබ් යුද මුක්ත කලාපයේ දකුණු කොටසේ ෆුරු,බහාසා සහ බෙයිට් හස්නෝ ගම්මානවල සිරියානු හමුදාවේ ස්ථාන ඉලක්ක කර සටන්කාමීන් කාලතුවක්කු ප්‍රහාර එල්ල කලහ.ඊට ප්‍රතිචාර වශයෙන් රජයේ හමුදා කන්සෆ්‍රරා ආසන්නයේ සහ ඒ අවට ප්‍රදේශවල හයාට් ටරිර් අල්-ෂාම් ත්‍රස්තවාදීන්ගේ ස්ථාන වෙත ප්‍රහාර එල්ල කරන ලදි.
සිරියානු අර්බුදයේ අලුත් අවධියක් විවෘත කරන ඩ්‍රෝන් යුද්ධ සිරියානු අර්බුදයේ අලුත් අවධියක් විවෘත කරන ඩ්‍රෝන් යුද්ධ Reviewed by HarshaLulzSec on July 21, 2020 Rating: 5

කාන්තාරයේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් දඩයම් කරන සිරියානු හමුදාව

May 25, 2020

පසුගිය සතියේදී සිරියානු හමුදාව,ලීවා අල්-කුඩ්ස් කණ්ඩායම සහ ජාතික ආරක්ෂක බලකා හෝම්ස්-ඩීර් එසෝර් කාන්තාරයේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ට එරෙහිව මෙහෙයුම් මාලාවක් සිදු කලහ.
කාන්තාරයේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් දඩයම් කරන සිරියානු හමුදාව කාන්තාරයේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් දඩයම් කරන සිරියානු හමුදාව Reviewed by HarshaLulzSec on May 25, 2020 Rating: 5

සිරියාව:නැගෙනහිර හෝම්ස් හි ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ට එරෙහි මෙහෙයුම්

May 22, 2020
ඩැමැස්කස් රජයට සහාය පළ කරන අල්-කුඩ්ස් බ්‍රිගේඩය නම් පලස්තීන කණ්ඩායම මැයි 19දා නැගෙනහිර හෝම්ස් හි පිරික්සුම් මෙහෙයුමක් සිදු කලේය.
සිරියාව:නැගෙනහිර හෝම්ස් හි ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ට එරෙහි මෙහෙයුම් සිරියාව:නැගෙනහිර හෝම්ස් හි ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ට එරෙහි මෙහෙයුම් Reviewed by HarshaLulzSec on May 22, 2020 Rating: 5

සිරියානු යුද වාර්තාව:අල්-සුක්නාහි සිරියානු හමුදාව ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගෙන් ප්‍රහාර

May 20, 2020
isis-attack-near-al-sukhna

උතුරුදිග සිරියාවේ පසුගිය සමයේ සිදුවූ ගැටුම් වලින් තුර්කි ප්‍රොක්සි හමුදා සටන්කාමීන් දුසිම් දෙකක් පමණ තුවාල ලබන්නට හෝ මිය යන්නට ඇතැයි වාර්තාවේ.ඔවුන්ගෙන් 14දෙනෙක් මරණයට පත් වූයේ මැයි 17දා කුබ් ලික් ආසන්නයේ සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදවෙ ස්ථාන වෙත එල්ල කල අසාර්ථක ප්‍රහාරයේදීය.ඊට මත්තෙන් මැයි 15දා හස්වාන් ආසන්නයේ සටන්වලින් තවත් 10 දෙනෙක් මිය යන්නට හෝ තුවාල බලන්නට ඇත.තම අසාර්ථකත්වයට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් මැයි 16,17 සහ 18දා පෙරවරුවේ තුර්කි ප්‍රොක්සි හමුදා අයින් ඊසා,ටෙල් ටම් ර් සහ ටෙල් උනයිබ් ආසන්නයේ  රැඳී සිටින සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා හි ඒකක වෙත කාලතුවක්කු සහ මෝටාර් ප්‍රහාර එල්ල කලහ.
සිරියානු යුද වාර්තාව:අල්-සුක්නාහි සිරියානු හමුදාව ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගෙන් ප්‍රහාර සිරියානු යුද වාර්තාව:අල්-සුක්නාහි සිරියානු හමුදාව ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගෙන් ප්‍රහාර Reviewed by HarshaLulzSec on May 20, 2020 Rating: 5

සිරියානු යුද වාර්තාව:ඩාරා හිදී සිරියානු හමුදාවට හානි,රුසියා-තුර්කි මුර සංචාරවලට ප්‍රහාර එල්ලවේ

May 16, 2020
syrian-army-casualties-in-daraa

දකුණුදිග සිරියාවේ වාතාවරණය නරක අතට හැරෙමින් තිබේ.ගෙවීගිය පැය 24ක කාලය තුල අල්-මුසයිෆර් සහ සයිඩ් අල්-ටයිබා හිදී තුවක්කුකරුවන්ගේ ප්‍රහාරවලින් රජයට පක්ෂපාතී සටන්කරුවන් තිදෙනෙක් සහ සිවිල් වැසියක් මරණයට පත් විය.මෙම ප්‍රහාර එල්ල වූයේ මැයි 13 සහ 14 දිනවල ටෆස් නගරයේ සහ ඩාරා නගරයේ ඩාරා අල්-බලාඩ් ප්‍රදේශවල උද්ඝෝෂණ ආරම්භ වීමත් සමගයි.
සිරියානු යුද වාර්තාව:ඩාරා හිදී සිරියානු හමුදාවට හානි,රුසියා-තුර්කි මුර සංචාරවලට ප්‍රහාර එල්ලවේ සිරියානු යුද වාර්තාව:ඩාරා හිදී සිරියානු හමුදාවට හානි,රුසියා-තුර්කි මුර සංචාරවලට ප්‍රහාර එල්ලවේ Reviewed by HarshaLulzSec on May 16, 2020 Rating: 5

වයඹදිග සිරියාවේ අභිරහස් ඩ්‍රෝන් ප්‍රහාර:හයාට් ටරිර් අල්-ෂාම් ත්‍රස්තවාදීන්ට තුවාල

May 15, 2020
මැයි මස 14දා,දකුණු ඉඩ්ලිබ් හි රජයේ පාලනය යටතේ තිබෙන සරාකිබ් නගරය සහ සර්මින් නගරය අතර දිවෙන මාර්ගයේ ගමන් කරමින් තිබූ හයාට් ටරිර් අල්-ෂාම් ත්‍රස්තවාදීන්ට අයත් රථයක් ඉලක්ක කර ඩ්‍රෝන් ප්‍රහාරයක් එල්ල විය.
වයඹදිග සිරියාවේ අභිරහස් ඩ්‍රෝන් ප්‍රහාර:හයාට් ටරිර් අල්-ෂාම් ත්‍රස්තවාදීන්ට තුවාල වයඹදිග සිරියාවේ අභිරහස් ඩ්‍රෝන් ප්‍රහාර:හයාට් ටරිර් අල්-ෂාම් ත්‍රස්තවාදීන්ට තුවාල Reviewed by HarshaLulzSec on May 15, 2020 Rating: 5

සිරියාව:ඩාරා මෙහෙයුම අභියස මිය යන සිරියානු සෙබලුන්

May 15, 2020
ඩාරා පළාතේ ආරක්ෂක මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට සූදානමින් සිටින අතරතුර මැයි 14දා සිරියානු හමුදාව ඉලක්ක කර අලුත් ප්‍රහාර දෙකක් එල්ල වී තිබේ.
සිරියාව:ඩාරා මෙහෙයුම අභියස මිය යන සිරියානු සෙබලුන් සිරියාව:ඩාරා මෙහෙයුම අභියස මිය යන සිරියානු සෙබලුන් Reviewed by HarshaLulzSec on May 15, 2020 Rating: 5
Powered by Blogger.