කැස්පියන් මුහුදු රාක්ෂයා නැවතත් කරළියට
HarshaLulzSec
July 31, 2020
සීතල යුද සමයේ සෝවියට් දේශය විසින් නිර්මාණය කල ලුන් පන්තියට අයත් ප්‍රොජෙක්ට් 903 එක්‍රනොප්ලේන් නම් ගොඩබිම් ආචරණ යානය නැවත වරක් මාධ්‍යවල අවධානය දිනා ගැනීම සමත් වූයේ,කැස්පියන් මුහුදට මුහුණ ලා පිහිටා ඇති රුසියාවට අයත් ඩගෙස්තාන් ජනරජයේ කැස්පියස්ක් නගරයේ සිට ඩර්බන්ට් නගරයේ ජාතිමාමක උද්‍යානය දෙසට මුහුද හරහා ඇදගෙන ඒමත් සමගයි.
කැස්පියන් මුහුදු රාක්ෂයා නැවතත් කරළියට
Reviewed by HarshaLulzSec
on
July 31, 2020
Rating:
Reviewed by HarshaLulzSec
on
July 31, 2020
Rating:







