Support Our Blog

Shop on Daraz & help us create more content!

Results for Aviation

මොස්කව් නගරයට ඉහළ අහසේ සුකොයි-25 යානා

May 22, 2020

දෙවන ලෝක යුද්ධයේදී නාසි ජර්මනියට එරෙහිව ලබා ගත් ජයග්‍රහණයේ 75 වන සංවත්සරය කොවිඩ් -19 වසංගතය නිසා සුපුරුදු පරිදි සමරන්නට ඉඩ නොලැබුණි.නමුත් ජනපති නියමයෙන් රුසියාවේ ගුවන් සංදර්ශනයක් පමණක් සංවිධානය කලේය.
මොස්කව් නගරයට ඉහළ අහසේ සුකොයි-25 යානා මොස්කව් නගරයට ඉහළ අහසේ සුකොයි-25 යානා Reviewed by HarshaLulzSec on May 22, 2020 Rating: 5

පියාඹන පීරිසියක් බඳු චීන හෙලිකොප්ටර් යානය

October 13, 2019
flying-saucer-helicopter-china

චීන හෙලිකොප්ටර් ප්‍රදර්ශනය ඔක්තෝම්බර් 10දා උතුරුදිග චීනයේ ටියන්ජින් හිදී ආරම්භ වූයේ එහි පස්වන සංවත්සරය සනිටුවන් කරමින්ය.දින හතරක කාලය පැවැත්වෙන මෙම ඉසව්ව සඳහා වර්ග මීටර් 160,000 භූමියක් වෙන් කර තිබේ.ප්‍රදර්ශනය සඳහා හෙලිකොප්ටර්වලට සම්බන්ධ ලොව පුරා සමාගම් 400කට වැඩි ගණනක් එක් වන අතර එහිදී ප්‍රදර්ශන,ඉහළ මට්ටමේ සමුළු සහ ගුවන් සංදර්ශන සිදු කෙරේ.
පියාඹන පීරිසියක් බඳු චීන හෙලිකොප්ටර් යානය පියාඹන පීරිසියක් බඳු චීන හෙලිකොප්ටර් යානය Reviewed by HarshaLulzSec on October 13, 2019 Rating: 5

ඉන්දුනීසියානු සන්නද්ධ හමුදාහි 74 වන සංවත්සරය - හෙලිකොප්ටර් නියමුවෙක් සිදු කල අකරතැබ්බය

October 13, 2019

ඉන්දුනීසියාවේ පැවති හමුදාමය ඉසව්වකදී පොළොවට ඉතා ආසන්නයේ රුසියානු ප්‍රහාරක හෙලිකොප්ටර් යානයක් පියාසර කරවීම නිසා ඊට සහභාගී වූ අති විශේෂ පුද්ගලයින් දැඩි අපහසුතාවයට පත් වූහ.
ඉන්දුනීසියානු සන්නද්ධ හමුදාහි 74 වන සංවත්සරය - හෙලිකොප්ටර් නියමුවෙක් සිදු කල අකරතැබ්බය ඉන්දුනීසියානු සන්නද්ධ හමුදාහි 74 වන සංවත්සරය - හෙලිකොප්ටර් නියමුවෙක් සිදු කල අකරතැබ්බය Reviewed by HarshaLulzSec on October 13, 2019 Rating: 5

ඇමෙරිකානු ගුවන් යානාවල රුසියානු තරඟකරුවා

September 11, 2019
nato-is-in-awe-sukhoi

සුකොයි ෆයිටර් ජෙට් යානා ලොව හොඳම සංග්‍රාමික ගුවන් යානා අතරට එක් වන්නේ ඇමෙරිකානු ගුවන් යානා සමග තරඟ කරමින් පමණ නොව සමහර හැකියාවන් අතින් සිය විදේශීය තරඟකරුවන් පරදවමින්ය.
ඇමෙරිකානු ගුවන් යානාවල රුසියානු තරඟකරුවා ඇමෙරිකානු ගුවන් යානාවල රුසියානු තරඟකරුවා Reviewed by HarshaLulzSec on September 11, 2019 Rating: 5

ස්ටෙල්ත් බෝම්බ හෙළන්නාගේ සහ බ්‍රිතාන්‍ය ස්ටෙල්ත් සටන්කරුවාගේ පළමු ගුවන් හමුව

September 08, 2019
photos-of-usaf-b-2s-and-raf-f-35bs-flying-together-for-the-first-time

එක්සත් රාජධානියේ තිබෙන ඇමෙරිකානු ගුවන් හමුදාවට අයත් බී-2 ස්පිරිට් ස්ටෙල්ත් බෝම්බ හෙලන යානා තුන කලාපය තුල විවිධාකාරයේ පුහුණු අභ්‍යාසවල නිරත වන අතරේ ඉන් එක් යානයක් පළමුවරට අයිස්ලන්තයට සම්ප්‍රාප්තිවීම පසුගියදා සිදු කෙරිණි.ඊට අමතරව ඇමෙරිකානු බී-2 බෝම්බ හෙළන යානා පළමුවරට එක්සත් රාජධානියේ රාජකීය ගුවන් හමුදාවේ එෆ්-35 බී ජොයින්ට් ස්ට්‍රයික් ෆයිටර් ජෙට් යානා දෙකක් සමග එකට පියාසර කලහ.
ස්ටෙල්ත් බෝම්බ හෙළන්නාගේ සහ බ්‍රිතාන්‍ය ස්ටෙල්ත් සටන්කරුවාගේ පළමු ගුවන් හමුව ස්ටෙල්ත් බෝම්බ හෙළන්නාගේ සහ බ්‍රිතාන්‍ය ස්ටෙල්ත් සටන්කරුවාගේ පළමු ගුවන් හමුව Reviewed by HarshaLulzSec on September 08, 2019 Rating: 5

මිග්-35 යානය මහා පරිමාණයෙන් නිෂ්පාදනය කිරීම ආරම්භ වේ

August 31, 2019
mig-35-entered-serial-production-india-biggest-potential-customer

රුසියානු 4++ පරම්පරාවේ මිග්-35 ෆයිටර් ජෙට් යානය මහා පරිමාණ නිෂ්පාදනයට අවතීරණය වූ බව රුසියානු මාධ්‍ය අගෝස්තු 28 දා වාර්තා කලහ.
මිග්-35 යානය මහා පරිමාණයෙන් නිෂ්පාදනය කිරීම ආරම්භ වේ මිග්-35 යානය මහා පරිමාණයෙන් නිෂ්පාදනය කිරීම ආරම්භ වේ Reviewed by HarshaLulzSec on August 31, 2019 Rating: 5

විශ්මිත සම්ප්‍රාප්තිය:වසර 12කට පසුව අභිරහස් සුකොයි-47 යානය නැවත මතුවෙයි

August 29, 2019
maks-2019-surprise-appearance-the-mysterious-sukhoi-su-47-berkut-re-emerges

ලොව වඩාත් අසාමාන්‍යය පෙනුම සහිත ෆයිටර් ජෙට් යානය මෙම සතිය මුලදී මොස්කව් ජාත්‍යන්තර ගුවන් තරණ සහ අභ්‍යාවකාශ ප්‍රදර්ශනයට එක් කර තිබුණේ ගුවන් යානාවලට පෙම් බැඳි පිරිස් සහ ප්‍රදර්ශනයට එක් වූ මාධ්‍යවේදීන් මවිත කරමින්ය.සුකොයි-47 "බර්කුට්" හෙවත් සමහර අවස්ථාවලදී ගෝල්ඩන් ඊගල් නමින්ද හඳුන්වන මෙම ජෙට් යානය 2007 වර්ෂයෙන් පසුව මාධ්‍යවේදීන්ගේ උකුසු ඇසට ලක් වූයේ අගෝස්තු මස 26දා,එය ගබඩා කර තිබූ ගොඩනැගිල්ලේ සිට මොස්කව් නගරයෙන් පිටත සුකොව්ස්කි ජාත්‍යන්තර ගුවන් තොටුපලේ MAKS 2019 ප්‍රදර්ශනය පවත්වන භූමිය දෙසට ට්‍රක් රථයක් ආධාරයෙන් ඇදගෙන එද්දීය.
විශ්මිත සම්ප්‍රාප්තිය:වසර 12කට පසුව අභිරහස් සුකොයි-47 යානය නැවත මතුවෙයි විශ්මිත සම්ප්‍රාප්තිය:වසර 12කට පසුව අභිරහස් සුකොයි-47 යානය නැවත මතුවෙයි Reviewed by HarshaLulzSec on August 29, 2019 Rating: 5

සුකොයි-57 ජෙට් යානයේ අසාමාන්‍යය ගොඩබෑම

August 29, 2019
video-of-unusual--su-57-landing-amid-2019-maks-air-show-opening-puzzles-netizens

සුකොයි-57 යානයේ සංවර්ධන කටයුතු සිදු කෙරෙන්නේ 2002 වර්ෂයේ පටන්ය.ඒ රුසියාවේ පස්වන පරම්පරාවේ ෆයිටර් ජෙට් යානා වැඩසටහන යටතේය.සුකොයි-57 යානය මොස්කව් ජාත්‍යන්තර ගුවන් තරණ සහ අභ්‍යාවකාශ ප්‍රදර්ශනයේදී පළමුවරට මහජන ප්‍රදර්ශනය ඉදිරිපත් කලේ ගුවන් සංදර්ශනයක් සමගයි.මෙම ගුවන් යානය මිලදී ගැනීමට ඉන්දීය ගුවන් හමුදාව අවධානය යොමු කර තිබෙන අතර මෙවර ප්‍රදර්ශනය අවසානයේ තවත් රටවල් සුකොයි-57 යානය සම්බන්ධව සිතා බලනු ඇතැයි අනුමාන කල හැකිය.
සුකොයි-57 ජෙට් යානයේ අසාමාන්‍යය ගොඩබෑම සුකොයි-57 ජෙට් යානයේ අසාමාන්‍යය ගොඩබෑම Reviewed by HarshaLulzSec on August 29, 2019 Rating: 5

අධිවේගී මාර්ග සංග්‍රාමික ගුවන් මෙහෙයුම් සඳහා භාවිතා කිරීමට රුසියානුවන් පුහුණු කෙරේ

August 29, 2019
රුසියාවේ මධ්‍යම හමුදා දිස්ත්‍රික්කයේ පැවැත්වෙන යුද අභ්‍යාස වලදී සුකොයි-34 ෆයිටර්-බෝම්බ හෙළන යානා 12ක් සහ ඇන්ටනොව්-26 හමුදා ප්‍රවාහන ගුවන් යානා දෙකක් රුසියාවේ ටාටාර්ස්ථාන් හරහා ගමන් කරන යුරෝපා-බටහිර චීන අධිවේගී මාර්ග කොටසේ ගොඩබැස්ස වීය.
අධිවේගී මාර්ග සංග්‍රාමික ගුවන් මෙහෙයුම් සඳහා භාවිතා කිරීමට රුසියානුවන් පුහුණු කෙරේ අධිවේගී මාර්ග සංග්‍රාමික ගුවන් මෙහෙයුම් සඳහා භාවිතා කිරීමට රුසියානුවන් පුහුණු කෙරේ Reviewed by HarshaLulzSec on August 29, 2019 Rating: 5

රුසියානු ආරක්ෂක අමාත්‍යවරයාගේ ගුවන් යානය හඹා ආ ස්පාඤ්ඤ ෆයිටර් ජෙට් යානය

August 14, 2019
su-27-chase-spanish-f-18-jet-as-it-approaches-too-close-to-russian-defence-ministers-plane

බෝල්ටික් මුහුදට ඉහළ ජාත්‍යන්තර ගුවන් අවකාශය තුල පියාසර කරමින් තිබූ රුසියානු ආරක්ෂක අමාත්‍යාංශයේ නිල ගුවන් යානය ආසන්නයට නේටෝ සංවිධානයේ ෆයිටර් ජෙට් යානයක් පැමිණි බව රුසියානු හමුදාව අගෝස්තු මස 13දා වාර්තා කලේය.ඒ වෙද්දී රුසියානු මගී ගුවන් යානයේ රුසියානු ආරක්ෂක අමාත්‍යවරයා සහ ඔහුගේ කාර්යමණ්ඩලය සිටි අතර යානය මොස්කව් සිට කලිනින්ග්‍රෑඩ් පළාතට පියාසර කරමින් තිබිණි.
රුසියානු ආරක්ෂක අමාත්‍යවරයාගේ ගුවන් යානය හඹා ආ ස්පාඤ්ඤ ෆයිටර් ජෙට් යානය රුසියානු ආරක්ෂක අමාත්‍යවරයාගේ ගුවන් යානය හඹා ආ ස්පාඤ්ඤ ෆයිටර් ජෙට් යානය Reviewed by HarshaLulzSec on August 14, 2019 Rating: 5

ඡායාරූප වාර්තාව:එෆ්-22 ජෙට් යානයේ දිරාපත් වන ස්ටෙල්ත් ආලේපය

August 06, 2019
f-22s-problems-with-stealth-coating-revealed

එක්සත් ජනපද සන්නද්ධ හමුදා සතු පස්වන පරම්පරාවේ ජෙට් යානාවල පුරෝගාමියා වන එෆ්-22 රැප්ටර් යානය,බහු කාර්යය ප්‍රහාරක හැකියාවන්ගෙන් සපිරුණු සහ එහි ස්ටෙල්ත් ආලේපය නිසා බොහොමයක් සතුරු රේඩාර් පද්ධතිවලට අනාවරණය වීමේ හැකියාව සාපේක්ෂව ඉතා පහළම අඩියක තිබෙන ෆයිටර් ජෙට් යානයකි.කෙසේවෙතත් මෙම යානයේ ස්ටෙල්ත් හැකියාව පවත්වා ගැනීමට විශාල කාලයක් මෙන්ම මුදලක්ද වැය කරන්නට සිදුවේ.
ඡායාරූප වාර්තාව:එෆ්-22 ජෙට් යානයේ දිරාපත් වන ස්ටෙල්ත් ආලේපය ඡායාරූප වාර්තාව:එෆ්-22 ජෙට් යානයේ දිරාපත් වන ස්ටෙල්ත් ආලේපය Reviewed by HarshaLulzSec on August 06, 2019 Rating: 5

රුසියාවේ සුකොයි සමාගමේ 80 වන සංවත්සරය

July 31, 2019
Russias-Sukhoi-marks-80th-anniversary

රුසියාවේ වඩාත් කීර්තිමත්ම යුද සහ සිවිල් ගුවන් යානා නිෂ්පාදකයෙක් වන සුකොයි සැලසුම් කාර්යාංශය සිය 80 වන සංවත්සරය මෙම වර්ෂයේ සනිටුහන් කලේය.සුකොයි සමාගම නිෂ්පාදනය කල කැපී පෙනෙන ගුවන් යානා සැලසුම් කිහිපයක් මෙම ලිපියෙන් විමසා බලමු.
රුසියාවේ සුකොයි සමාගමේ 80 වන සංවත්සරය රුසියාවේ සුකොයි සමාගමේ 80 වන සංවත්සරය Reviewed by HarshaLulzSec on July 31, 2019 Rating: 5

රුසියානු දැවැන්තයා:ලොව විශාලතම හෙලිකොප්ටරය ක්‍රියා කරන අයුරු

July 07, 2019
How-the-largest-helicopter-in-the-world-operates

මිල් සැලසුම් කාර්යාංශයේ නිෂ්පාදනයක් වන Mi-26 හෙලිකොප්ටරය වාර්තා පිහිටවූ යානයකි.එහි පූර්ණ සන්නද්ධ සෙබලුන් 82ක් දක්වා හෝ ටොන් 20 දක්වා බර භාණ්ඩ රැගෙන යා හැකිය.භාණ්ඩ යානය තුල හෝ පිටතින් එල්ලාගෙන යාමට පුළුවනි.භාණ්ඩ ප්‍රවාහනය,සෙබලුන් ඉවත් කර ගැනීම,ගිනි නිවීම් ආදී කටයුතු සඳහා හෙලිකොප්ටරය භාවිතා කෙරේ.
රුසියානු දැවැන්තයා:ලොව විශාලතම හෙලිකොප්ටරය ක්‍රියා කරන අයුරු රුසියානු දැවැන්තයා:ලොව විශාලතම හෙලිකොප්ටරය ක්‍රියා කරන අයුරු Reviewed by HarshaLulzSec on July 07, 2019 Rating: 5

වීඩියෝ වාර්තාව:කුරුළු ඝට්ටනයකට මැදි වූ ඉන්දීය ප්‍රහාරක ජෙට් යානය

June 30, 2019
alert-indian-pilot-safely-drops-bombs-in-populated-city-despite-getting-hit-by-bird

ජූනි මස 27 දා ඉන්දු-පාකිස්ථාන දේශසීමාව ආසන්නයේ අම්බාලා ගුවන් හමුදා කඳවුරෙන් ගුවන් ගත වූ ඉන්දීය ගුවන් හමුදාවට අයත් ජගුවර් ප්‍රහාරක ෆයිටර් ජෙට් යානයක් ඒ ක්ෂණයෙහිම කුරුළු ඝට්ටනයකට මැදි විය.එහිදී යානයේ එක් එන්ජිමක් අක්‍රිය වීම නිසා බරපතල තත්ත්වයක් උද්ගත වුවද එහි නියමුවාගේ ස්ථානෝචිත ප්‍රඥාව හේතුවෙන් යානයත් කඳවුර ආසන්නයේ සිටියවුන්ගේ ජීවිතවලටත් හානිය නොවීය.
වීඩියෝ වාර්තාව:කුරුළු ඝට්ටනයකට මැදි වූ ඉන්දීය ප්‍රහාරක ජෙට් යානය වීඩියෝ වාර්තාව:කුරුළු ඝට්ටනයකට මැදි වූ ඉන්දීය ප්‍රහාරක ජෙට් යානය Reviewed by HarshaLulzSec on June 30, 2019 Rating: 5

ඇමෙරිකානු එෆ්-22 රැප්ටර් ස්ටෙල්ත් ප්‍රහාරක යානා කටාර් රාජ්‍යයට

June 30, 2019
u-s-deploys-f-22-stealth-fighters-at-qatar-airbase-to-counter-iran

2019 ජූනි 27 දා ඇමෙරිකානු ගුවන් හමුදාවේ එෆ්-22 රැප්ටර් ජෙට් යානා කටාර් රාජ්‍යයේ අල් උඩෙයිඩ් ගුවන් හමුදා කඳවුරට ලගා වූ බව ඇමෙරිකානු හමුදාව ජූනි 28දා නිවේදනය කලේය.මෙම ගුවන් යානා පළමුවරට කටාර් රාජ්‍යය වෙත යවන ලද්දේ මැදපෙරදිග ඇමෙරිකානු හමුදා සහ ඇලුම්කම් ආරක්ෂා කිරීමේ අරමුණින් යුතුවයි.
ඇමෙරිකානු එෆ්-22 රැප්ටර් ස්ටෙල්ත් ප්‍රහාරක යානා කටාර් රාජ්‍යයට ඇමෙරිකානු එෆ්-22 රැප්ටර් ස්ටෙල්ත් ප්‍රහාරක යානා කටාර් රාජ්‍යයට Reviewed by HarshaLulzSec on June 30, 2019 Rating: 5

වීඩියෝ වාර්තාව:රුසියානු නිශාචර දඩයක්කරුවාගේ අලුත්ම අවිය

June 24, 2019
Russian-Helicopter-Mi-28NM-Night Hunter-Use-New-Top-Secret-Rocket-to-Obliterate-Target

රුසියානු Mi-28NM  "නයිට් හන්ටර්" ප්‍රහාරක හෙලිකොප්ටරයක් සිය පුහුණු මෙහෙයුමක් අතරතුර රහසිගත රොකට්ටුවක් යොදාගෙන ගුවන් ප්‍රහාරයක් දියත් කරන අයුරු එරට Zvezda රූපවාහිනී නාලිකාවේ විකාශනය කලේය.
වීඩියෝ වාර්තාව:රුසියානු නිශාචර දඩයක්කරුවාගේ අලුත්ම අවිය වීඩියෝ වාර්තාව:රුසියානු නිශාචර දඩයක්කරුවාගේ අලුත්ම අවිය Reviewed by HarshaLulzSec on June 24, 2019 Rating: 5

21 වන සියවසට පැමිණි 1950 දශකයේ සෝවියට් බෝම්බ හෙළන යානය:ටුපලෙව්-95MS

June 22, 2019
russias-tu-95ms-bear-strategic-bomber-and-missile-carrier

ඇමෙරිකානු B-52 Stratofortress යානයේ සමකාලිනයෙක් මෙන්ම 1956 වර්ෂයේදී සේවයට එක් වූ "බෙයාර්-වලසා" යන නේටෝ අන්වර්ථ නාමයෙන් හඳුන්වන ටුපලෙව්-95 යානය සෝවියට් සමූහාණ්ඩුවේ පළමු අව්‍යාජ අන්තර්මහද්වීපික බෝම්බ හෙළන යානයයි.කෙසේවෙතත්,ටුපලෙව්-95 යානා නිෂ්පාදනය 1992 වර්ෂය තෙක් සිදු වූ අතර,රුසියානු බෙයාර් බල ඇණිය ඇමෙරිකානු බල ඇණියට වඩා තරුණ යැ‍යි සැලකිය හැක්කේ B-52 බල ඇණියේ කණිෂ්ඨතම සාමාජිකයාගේ ඉතිහාසයද 1960 දශකය තරම් ඈත කාලයට දිව යන නිසාය.එය මෙම යානාවල ශක්තිය සහ විශ්වාසනීයත්වයට සාක්ෂියකි.
21 වන සියවසට පැමිණි 1950 දශකයේ සෝවියට් බෝම්බ හෙළන යානය:ටුපලෙව්-95MS 21 වන සියවසට පැමිණි 1950 දශකයේ සෝවියට් බෝම්බ හෙළන යානය:ටුපලෙව්-95MS Reviewed by HarshaLulzSec on June 22, 2019 Rating: 5

තුර්කිය අනාවරණය කල පස්වන පරම්පරාවේ ෆයිටර් ජෙට් යානය

June 19, 2019
turkey-unveils-new-fifth-generation-jet-tf-x-indigenous-alternative-to-f-35

රුසියානු එස්-400 ගුවන් ආරක්ෂක මිසයිල පද්ධති මිලදී ගැනීම නිසා ඇමෙරිකාවේ ලොක්හීඩ් මාර්ටීන් සමාගමේ එෆ්-35 ජොයිට් ස්ට්‍රයිකර් ෆයිටර් යානා අත්පත් කර ගැනීමේ අවස්ථාව අහිමි වූ තුර්කිය,දේශීයව සැලසුම් කල යන TF-X නමින් හඳුන්වන පස්වන පරම්පරාවේ ෆයිටර් ජෙට් යානය ජූනි මස 17 දා පැරිස් ගුවන් සේවා ප්‍රදර්ශනයට එක් කර තිබිණි.
තුර්කිය අනාවරණය කල පස්වන පරම්පරාවේ ෆයිටර් ජෙට් යානය තුර්කිය අනාවරණය කල පස්වන පරම්පරාවේ ෆයිටර් ජෙට් යානය Reviewed by HarshaLulzSec on June 19, 2019 Rating: 5

වීඩියෝ වාර්තාව:ඇමෙරිකානු B-52 බෝම්බ හෙළන යානයක් හඹා යන රුසියානු සුකොයි-27 යානය

June 18, 2019
su-27-jet-intercepting-us-b-52-bomber-flying-near-russias-borders

බෝල්ටික් කලාපය ආශ්‍රිතව පැවැත්වෙන නේටෝ යුද අභ්‍යාස අතරතුර කළු මුහුද සහ බෝල්ටික් මුහුද දෙසින් රුසියානු දේශසීමා දෙසට ළඟා වෙමින් සිටි ඇමෙරිකානු ගුවන් හමුදාවෙ බී-52 බෝම්බ හෙළන යානා අන්තඃඛණ්ඩනය සඳහා රුසියාව සුකොයි-27 ජෙට් යානා පිටත් කර හැරි බව ජූනි මස 16 වනදා වාර්තා විය.
වීඩියෝ වාර්තාව:ඇමෙරිකානු B-52 බෝම්බ හෙළන යානයක් හඹා යන රුසියානු සුකොයි-27 යානය වීඩියෝ වාර්තාව:ඇමෙරිකානු B-52 බෝම්බ හෙළන යානයක් හඹා යන රුසියානු සුකොයි-27 යානය Reviewed by HarshaLulzSec on June 18, 2019 Rating: 5

රුසියාවේ කමොව් සැලසුම් කාර්යාංශයේ හොඳම හෙලිකොප්ටර් යානා තුන

June 17, 2019
From-Black-Shark-to-Alligator-Top-3-helicopters-of-Russias-Kamov-Design-Bureau

රුසියාවෙ කමොව් සැලසුම් කාර්යාංශය සාර්ථක හමුදා සහ සිවිල් හෙලිකොප්ටර් යානා මොඩල ගණනාවක් සැලසුම් කරන ලදි.නමුත් එම කාර්යාංශය ප්‍රසිද්ධ වන්නේ අද්විතීය සහ බලසම්පන්න බ්ලැක් ෂාර්ක් හා ඇලිගේටර් යන ප්‍රහාර හෙලිකොප්ටර් යානා නිසාය.
රුසියාවේ කමොව් සැලසුම් කාර්යාංශයේ හොඳම හෙලිකොප්ටර් යානා තුන රුසියාවේ කමොව් සැලසුම් කාර්යාංශයේ හොඳම හෙලිකොප්ටර් යානා තුන Reviewed by HarshaLulzSec on June 17, 2019 Rating: 5
Powered by Blogger.