Support Our Blog

Shop on Daraz & help us create more content!

Results for Libya

ලිබියානු ජාතික හමුදාවේ අසාර්ථක අත්හදා බැලීම සහ සිර්ට් නගරයට තුර්කියෙන් ප්‍රහාරයක් එල්ලවීමේ අවස්ථාව ඉහළ යෑම

July 23, 2020
increasing-chances-of-turkish-attack-on-sirte

සෝවියට් යුගයට අයත් පී-15 ටර්මිට් නම් නෞකා නාශක මිසයිල අත්හදා බැලීමක් ජූලි මස 19දා ලිබියානු වෙරළේ සවියාට් සන්සූර් ආසන්නයේ සිදු කරන්නට ලිබියානු ජාතික හමුදාව ක්‍රියා කලේය.
ලිබියානු ජාතික හමුදාවේ අසාර්ථක අත්හදා බැලීම සහ සිර්ට් නගරයට තුර්කියෙන් ප්‍රහාරයක් එල්ලවීමේ අවස්ථාව ඉහළ යෑම ලිබියානු ජාතික හමුදාවේ අසාර්ථක අත්හදා බැලීම සහ සිර්ට් නගරයට තුර්කියෙන් ප්‍රහාරයක් එල්ලවීමේ අවස්ථාව ඉහළ යෑම Reviewed by HarshaLulzSec on July 23, 2020 Rating: 5

යුද සූදානම:ඊජිප්තු සහ තුර්කි හමුදා ලිබියාව ආසන්නයේ මහා පරිමාණ යුද අභ්‍යාසවල

July 12, 2020
war-preparations-egypt-and-turkey

නැගෙනහිර මධ්‍යධරණී කලාපයේ යුද්ධයක් ඇති වීමට තිබෙන අවස්ථාවන් තවදුරටත් වර්ධනය කරමින් තුර්කිය සහ ඊජිප්තුව ලිබියානු වෙරළාශ්‍රිතව සිය යුද ශක්තිය ප්‍රදර්ශනය කරමින් සිටිති.
යුද සූදානම:ඊජිප්තු සහ තුර්කි හමුදා ලිබියාව ආසන්නයේ මහා පරිමාණ යුද අභ්‍යාසවල යුද සූදානම:ඊජිප්තු සහ තුර්කි හමුදා ලිබියාව ආසන්නයේ මහා පරිමාණ යුද අභ්‍යාසවල Reviewed by HarshaLulzSec on July 12, 2020 Rating: 5

රුසියානු කුලී හේවායෙක් මරා දැමූ බව ලිබියාවේ තුර්කි ප්‍රොක්සි හමුදා පවසති

May 31, 2020
ලිබියාවේ ට්‍රිපොලි නගරයට දකුණු දෙසින් තිබෙන සලා අඩ්-ඩින් ප්‍රදේශයේදී රුසියානු පෞද්ගලික හමුදා කොන්ත්‍රාත්කරුවෙක් මරා දැමූ බව තුර්කියේ සහාය හිමි ජාතික සම්මුති රජයේ හමුදා පවසයි.මිය ගිය රුසියානු කුලී හේවායාගේ අන්වර්ථ නාමය "හන්ගුස්" යැ‍යි ඔවුන් සඳහන් කරයි.සිදුවීම සම්බන්ධ වෙනත් තොරතුරු වාර්තා නොවේ.
රුසියානු කුලී හේවායෙක් මරා දැමූ බව ලිබියාවේ තුර්කි ප්‍රොක්සි හමුදා පවසති රුසියානු කුලී හේවායෙක් මරා දැමූ බව ලිබියාවේ තුර්කි ප්‍රොක්සි හමුදා පවසති Reviewed by HarshaLulzSec on May 31, 2020 Rating: 5

ලිබියානු ජාතික හමුදාව බිම හෙළුවේ තමන්ගේම ඩ්‍රෝන් යානයක්ද?

May 31, 2020
තම ගුවන් ආරක්ෂක ඒකක තුර්කි ප්‍රහාරක ඩ්‍රෝන් යානයක් බිම හෙළුවේ යැ‍යි ලිබියානු ජාතික හමුදාව මැයි 23දා නිවේදනය කලේය.
ලිබියානු ජාතික හමුදාව බිම හෙළුවේ තමන්ගේම ඩ්‍රෝන් යානයක්ද? ලිබියානු ජාතික හමුදාව බිම හෙළුවේ තමන්ගේම ඩ්‍රෝන් යානයක්ද? Reviewed by HarshaLulzSec on May 31, 2020 Rating: 5

ලිබියානු අහසේ ඩ්‍රෝන් යානා දඩයම

May 30, 2020
සිය ගුවන් ආරක්ෂක බලකා ලිබියාවේ විවිධ ප්‍රදේශවලදී තුර්කි ඩ්‍රෝන් යානා හතරක් බිම හෙළු බව ලිබියානු ජාතික හමුදාව මැයි 22දා ප්‍රකාශ කලේය.
ලිබියානු අහසේ ඩ්‍රෝන් යානා දඩයම ලිබියානු අහසේ ඩ්‍රෝන් යානා දඩයම Reviewed by HarshaLulzSec on May 30, 2020 Rating: 5

ලිබියාව:හෆ්ටර්ගේ හමුදාව පසුබසියි,ටර්හුනා නගරය වටලෑම ආරම්භ වේ

May 30, 2020
haftars-forces-on-the-back-foot-as-gna-moves-towards-tarhuna

අල්-වටියා ගුවන් හමුදා කඳවුර අල්ලා ගැනීමෙන් පසුව ජාතික සම්මුති රජයේ හමුදා ටර්හුනා නගරය අත්පත් කිරීමට ඒ දෙසට ගමන් කරමින් සිටිති.මෙම නගරය ෆීල්ඩ් මාර්ෂල් කලීෆා හෆ්ටර් ගේ හමුදාවේ ප්‍රධාන ඉදිරිපෙල බලකොටුවකි.
ලිබියාව:හෆ්ටර්ගේ හමුදාව පසුබසියි,ටර්හුනා නගරය වටලෑම ආරම්භ වේ ලිබියාව:හෆ්ටර්ගේ හමුදාව පසුබසියි,ටර්හුනා නගරය වටලෑම ආරම්භ වේ Reviewed by HarshaLulzSec on May 30, 2020 Rating: 5

ලිබියාවේ පැන්ට්සියර් ගුවන් ආරක්ෂක පද්ධති දඩයම් කරන තුර්කි ඩ්‍රෝන් යානා

May 28, 2020
turkish-drones-libyan-army

තුර්කි හමුදාවේ සෘජු සහාය සහිත සිරියානු සටන්කාමීන් සහ ජාතික සම්මුති රජයේ හමුදා පසුගිය සතියේදී උතුරු ලිබියාවේ ලිබියානු ජාතික හමුදාවට එරෙහිව වැදගත් ජයග්‍රහණයක් අත්පත් කර ගත්හ.
ලිබියාවේ පැන්ට්සියර් ගුවන් ආරක්ෂක පද්ධති දඩයම් කරන තුර්කි ඩ්‍රෝන් යානා ලිබියාවේ පැන්ට්සියර් ගුවන් ආරක්ෂක පද්ධති දඩයම් කරන තුර්කි ඩ්‍රෝන් යානා Reviewed by HarshaLulzSec on May 28, 2020 Rating: 5

තුර්කි මරාගෙන මැරෙන ඩ්‍රෝන් යානා ලිබියාවට

May 28, 2020
ලිබියාවේ ට්‍රිපොලි නගරය ආසන්නයේදී ලිබියානු ජාතික හමුදාවේ සෙබලුන් ඉලක්ක කර එවූ තුර්කියේ නිෂ්පාදිත STM KARGU නම් මරාගෙන මැරෙන ඩ්‍රෝන් යානයක සුන්බුන්වල ඡායාරූප පෙළක් මැයි 27දා සමාජ ජාල මාධ්‍ය වෙබ් අඩවිවල පළවී තිබිණි.
තුර්කි මරාගෙන මැරෙන ඩ්‍රෝන් යානා ලිබියාවට තුර්කි මරාගෙන මැරෙන ඩ්‍රෝන් යානා ලිබියාවට Reviewed by HarshaLulzSec on May 28, 2020 Rating: 5

සතියක් ඇතුලත තුර්කි ඩ්‍රෝන් යානා විනාශ කල පැන්ට්සියර් එස්1 පද්ධති ගණන 9ක්?

May 27, 2020
ෆීල්ඩ් මාර්ෂල් හෆ්ටර් මෙහෙයවන ලිබියානු ජාතික හමුදාව සතුව තිබූ රුසියාවේ නිෂ්පාදිත පැන්ට්සියර් එස්1 ගුවන් ආරක්ෂක පද්ධති කිහිපයක් පසුගිය සති කිහිපයේදී විනාශ කලේ යැයි ජාතික සම්මුති රජයේ හමුදා සහ තුර්කියට පක්ෂපාතී මාධ්‍ය පවසති.
සතියක් ඇතුලත තුර්කි ඩ්‍රෝන් යානා විනාශ කල පැන්ට්සියර් එස්1 පද්ධති ගණන 9ක්? සතියක් ඇතුලත තුර්කි ඩ්‍රෝන් යානා විනාශ කල පැන්ට්සියර් එස්1 පද්ධති ගණන 9ක්? Reviewed by HarshaLulzSec on May 27, 2020 Rating: 5

තුර්කි ප්‍රහාරක ඩ්‍රෝන් යානාවල දඩබිම බවට පත් වූ ලිබියාව

May 25, 2020
ලිබියානු ජාතික හමුදාවට අයත් ව තිබූ පැන්ට්සියර් -එස්1 ගුවන් ආරක්ෂක පද්ධති හතරක් තම ප්‍රහාරක ඩ්‍රෝන් යානාවල ඉලක්ක බවට පත් වූ බව ජාතික සම්මුති රජයේ ඇන්ගර් වොල්කැනො නම් මෙහෙයුම් මැදිරිය මැයි 20දා නිවේදනය කලේය.
තුර්කි ප්‍රහාරක ඩ්‍රෝන් යානාවල දඩබිම බවට පත් වූ ලිබියාව තුර්කි ප්‍රහාරක ඩ්‍රෝන් යානාවල දඩබිම බවට පත් වූ ලිබියාව Reviewed by HarshaLulzSec on May 25, 2020 Rating: 5

ලිබියාවේදී මිය ගිය සිරියානු සටන්කාමීන් ගණන 300 ඉක්මවයි

May 24, 2020

මානව හිමිකම් සඳහා සිරියානු නිරීක්ෂණාගාරය මැයි 21දා වාර්තා කල පරිදි මේ දක්වා ලිබියානු යුද්ධයේදී මිය ගිය සිරියාවෙන් පැමිණි තුර්කි ප්‍රොක්සි හමුදා සටන්කාමීන් ගණන 311 දක්වා ඉහළ ගොස් තිබේ.මොවුන් සටන් වැදුණේ ට්‍රිපොලි නගරය කේන්ද්‍රකරගෙන පිහිටුවා ඇති එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිගත්,තුර්කියේ සහාය හිමි ජාතික සම්මුති රජය වෙනුවෙනි.
ලිබියාවේදී මිය ගිය සිරියානු සටන්කාමීන් ගණන 300 ඉක්මවයි ලිබියාවේදී මිය ගිය සිරියානු සටන්කාමීන් ගණන 300 ඉක්මවයි Reviewed by HarshaLulzSec on May 24, 2020 Rating: 5

තුර්කියේ නව ඔටෝමන් ව්‍යාපෘතිය සිරියාවෙන් ලිබියාවට නාභිගත වේ

May 24, 2020
turkish-project-shifts-to-libya

මේ සතිය තුල ලැබුණු දැවැන්ත තුර්කි හමුදා සහාය නිසා අවසානයේදී ලිබියානු ජාතික හමුදාවට එරෙහිව යම් ජයග්‍රහණයක් අත්පත් කරන්නට ජාතික සම්මුති රජය සමත් වූයේය.
තුර්කියේ නව ඔටෝමන් ව්‍යාපෘතිය සිරියාවෙන් ලිබියාවට නාභිගත වේ තුර්කියේ නව ඔටෝමන් ව්‍යාපෘතිය සිරියාවෙන් ලිබියාවට නාභිගත වේ Reviewed by HarshaLulzSec on May 24, 2020 Rating: 5

චන්ද්‍රිකා ඡායාරූප වාර්තාව:අල්-වටියා ගුවන් හමුදා කඳවුරට මැයි 16දා තුර්කිය එල්ල කල ප්‍රහාර

May 22, 2020
ලිබියාවේ අල්-වටියා ගුවන් හමුදා කඳවුරට මැයි 16දා තුර්කිය එල්ල කල ප්‍රහාරවල ප්‍රතිඵල දැක්වෙන චන්ද්‍රිකා ඡායාරූප කිහිපයක් ඊශ්‍රායලයේ ඉමේජ්සැට් ඉන්ටර්නැෂනල් සමාගම නිකුත් කර තිබිණි.ප්‍රහාර එල්ල වෙද්දී කඳවුර ලිබියානු ජාතික හමුදාව යටතේ පැවති අතර මැයි 18දා එය තුර්කි ප්‍රොක්සි හමුදා විසින් අල්ලා ගත්හ.
චන්ද්‍රිකා ඡායාරූප වාර්තාව:අල්-වටියා ගුවන් හමුදා කඳවුරට මැයි 16දා තුර්කිය එල්ල කල ප්‍රහාර චන්ද්‍රිකා ඡායාරූප වාර්තාව:අල්-වටියා ගුවන් හමුදා කඳවුරට මැයි 16දා තුර්කිය එල්ල කල ප්‍රහාර Reviewed by HarshaLulzSec on May 22, 2020 Rating: 5

ලිබියානු ජාතික හමුදාවට අල්-වටියා ගුවන් හමුදා කඳවුර අහිමිවේ

May 22, 2020
turkish-backed-forces-captured-pantis-s1-air-defense-system-mi-35-helicopter-at-libyas-watiya-airbase

තුර්කි හමුදාවේ සෘජු සහාය ඇතිව සටන් වදින තුර්කියේ සහාය හිමි ජාතික සම්මුති රජයේ හමුදා සහ සිරියානු සටන්කාමීන්ගෙන් සමන්විත තුර්කි ප්‍රොක්සි හමුදා මැයි 18දා වෙද්දී ලිබියාවේ අල්-වටියා ගුවන් හමුදා කඳවුරේ බලය මුළුමනින්ම තහවුරු කර ගත්හ.කඳවුරේ රැදී සිටි ලිබියානු ජාතික හමුදාව දමා ගිය පැන්ට්සියර්-එස්1 ගුවන් ආරක්ෂක පද්ධතියක් සහ Mi-35 ප්‍රහාරක හෙලිකොප්ටරයක් තුර්කි ප්‍රොක්සි හමුදා අතට පත් විය.
ලිබියානු ජාතික හමුදාවට අල්-වටියා ගුවන් හමුදා කඳවුර අහිමිවේ ලිබියානු ජාතික හමුදාවට අල්-වටියා ගුවන් හමුදා කඳවුර අහිමිවේ Reviewed by HarshaLulzSec on May 22, 2020 Rating: 5

ලිබියානු ඉතිහාසයේ විශාලතම ගුවන් සංග්‍රාමය

May 21, 2020
haftars-force-announce-beginning-of-largest-aerial-campaign-in-libyan-history

ලිබියානු ඉතිහාසයේ විශාලතම ගුවන් සංග්‍රාමය ආරම්භ කිරීමට සූදානම් බව ලිබියානු ජාතික හමුදාවෙහි ගුවන් හමුදාවේ ප්‍රධානී සකර් අල්-ජරොෂි මැයි 21දා නිවේදනය කලේය.
ලිබියානු ඉතිහාසයේ විශාලතම ගුවන් සංග්‍රාමය ලිබියානු ඉතිහාසයේ විශාලතම ගුවන් සංග්‍රාමය Reviewed by HarshaLulzSec on May 21, 2020 Rating: 5

ලිබියාව: අල්-වටියා ගුවන් හමුදා කඳවුර සඳහා සටන

May 20, 2020
government-of-national-accord-wrestles-control-of-al-watiya-airbase-from-haftars-forces

මැයි මස 18දා ජාතික සම්මුති රජයේ හමුදා අල්-වටියා ගුවන් හමුදා කඳවුරේ බලය ෆීල්ඩ් මාර්ෂල් කලීෆා හෆ්ටර්ගේ ලිබියානු ජාතික හමුදාවෙන් ඩැහැ ගත්තේය.
ලිබියාව: අල්-වටියා ගුවන් හමුදා කඳවුර සඳහා සටන ලිබියාව: අල්-වටියා ගුවන් හමුදා කඳවුර සඳහා සටන Reviewed by HarshaLulzSec on May 20, 2020 Rating: 5

ලිබියානු ජාතික හමුදාවට තවත් පැන්ට්සියර් -එස්1 ගුවන් ආරක්ෂක පද්ධතියක් අහිමි වුනාද?

May 17, 2020
මැයි 16දා අල්-වාටියා ගුවන් හමුදා කඳවුරේ තිබූ රුසියානු පැන්ට්සියර් එස්1 ගුවන් ආරක්ෂක පද්ධතියක් විනාශ කල බව ලිබියාවේ ජාතික සම්මුති රජයේ ඇන්ගර් වොල්කැනෝ මෙහෙයුම් මැදිරිය පැවසීය.
ලිබියානු ජාතික හමුදාවට තවත් පැන්ට්සියර් -එස්1 ගුවන් ආරක්ෂක පද්ධතියක් අහිමි වුනාද? ලිබියානු ජාතික හමුදාවට තවත් පැන්ට්සියර් -එස්1 ගුවන් ආරක්ෂක  පද්ධතියක් අහිමි වුනාද? Reviewed by HarshaLulzSec on May 17, 2020 Rating: 5

ලිබියාව:තුර්කි ඩ්‍රෝන් යානාවලින් ලිබියානු ජාතික හමුදාවේ යුදෝපකරණ ඉලක්ක කර ප්‍රහාර

May 14, 2020
turkish-unmanned-combat-aerial-vehicles-target-equipment-of-libyan-army-near-tripoli

ලිබියාවේ ට්‍රිපොලි නගරය ආසන්නයේදී ලිබියානු ජාතික හමුදාවේ උපකරණ ඉලක්ක කර තුර්කි ඩ්‍රෝන් යානා එල්ල කල ප්‍රහාර ඇතුලත් වීඩියෝ පටයක් මැයි මස 13දා තුර්කියට පක්ෂපාතී මුලාශ්‍රයක් විසින් නිකුත් කර තිබිණි.
ලිබියාව:තුර්කි ඩ්‍රෝන් යානාවලින් ලිබියානු ජාතික හමුදාවේ යුදෝපකරණ ඉලක්ක කර ප්‍රහාර ලිබියාව:තුර්කි ඩ්‍රෝන් යානාවලින් ලිබියානු ජාතික හමුදාවේ යුදෝපකරණ ඉලක්ක කර ප්‍රහාර Reviewed by HarshaLulzSec on May 14, 2020 Rating: 5

ලිබියානු යුද බිමේ දකුණු අප්‍රිකානු හොවිත්සරයක් භාවිතා කරන අයුරු

May 09, 2020
south-african-heavy-howitzer-spotted-in-libya

ලිබියානු ජාතික හමුදාවේ සෙබලුන් දකුණු අප්‍රිකාවේ ජී5 නම් ඇදගෙන යා හැකි හොවිත්සර අවියක් භාවිතා කරන අයුරු දැක්වෙන වීඩියෝපටයක් ලිබියානු ක්‍රියාකාරීන් විසින් අන්තර්ජාලයට මුදා හැර තිබිණි.
ලිබියානු යුද බිමේ දකුණු අප්‍රිකානු හොවිත්සරයක් භාවිතා කරන අයුරු ලිබියානු යුද බිමේ දකුණු අප්‍රිකානු හොවිත්සරයක් භාවිතා කරන අයුරු Reviewed by HarshaLulzSec on May 09, 2020 Rating: 5

ලිබියාව:තවත් තුර්කි බයිරක්ටර් සංග්‍රාමික ඩ්‍රෝන් යානයක් කඩා වැටෙයි

May 07, 2020
මැයි 2දා ලිබියාවේ මිටිගා ජාත්‍යන්තර ගුවන් තොටුපොල ආසන්නයේ අරාඩා දිස්ත්‍රික්කයට තුර්කි බයිරක්ටර් ටීබී2 වර්ගයේ ප්‍රහාරක ඩ්‍රෝන් යානයක් කඩා වැටිණි.අර්ධ-සිවිල් ගුවන්තොටුපොලක් වන මෙය නැගෙනහිර ට්‍රිපොලි ප්‍රදේශයේ පිහිටා ඇති අතර තුර්කි සෙබලුන් රැඳී සිටින ස්ථානයක් ලෙසද ප්‍රසිද්ධය.
ලිබියාව:තවත් තුර්කි බයිරක්ටර් සංග්‍රාමික ඩ්‍රෝන් යානයක් කඩා වැටෙයි ලිබියාව:තවත් තුර්කි බයිරක්ටර් සංග්‍රාමික ඩ්‍රෝන් යානයක් කඩා වැටෙයි Reviewed by HarshaLulzSec on May 07, 2020 Rating: 5
Powered by Blogger.