ඊශ්‍රායල හමුදාවේ අතිශය රහසිගතම ඒකකය
HarshaLulzSec
November 28, 2020
වඩාත්ම වැදගත් දේවල් සැඟවී ඇත යන උද්‍යෝග පාඨය සඳහන් වන්නේ, ඊශ්‍රායල ගුවන් හමුදාවේ මෙහෙයුම්වල සාර්ථකත්වය සහතික කිරීමේ වගකීම භාරව තිබෙන සහ ඊශ්‍රායල හමුදාව සතු වඩාත් රහසිගතම ඒකකවලින් එකකය.එය නමින් "ඉලෙක්ට්‍රොනික් සංග්‍රාමික ඒකකය 555" එසේත් නැත්නම් "ස්කයි රේවන්ස්/ස්කයි ක්‍රෝව්ස්" ය.මෙම ඒකකයේ නායකයන් යැයි කියන පිරිසක් 2010 වර්ෂයේදී සිදු කල මාධ්‍ය හමුවකදී පවසා තිබුණේ ඔවුන්ගේ ඒකකය සහභාගී නොවන ඊශ්‍රායල ගුවන් හමුදාවේ කිසිදු මෙහෙයුමක් නොමැති බවයි.ඔවුන් විශේෂ මෙහෙයුම්,දෛනික මුර සංචාර මෙන්ම මහා පරිමාණ යුද්ධවලටද සහභාගී වී තිබේ.
ඊශ්‍රායල හමුදාවේ අතිශය රහසිගතම ඒකකය
Reviewed by HarshaLulzSec
on
November 28, 2020
Rating:
Reviewed by HarshaLulzSec
on
November 28, 2020
Rating:



