සිරියාව:කැරලිකරුවන්ගෙන් රසායනික අවි ප්‍රහාරයක්
HarshaLulzSec
November 25, 2018
2018 නොවැම්බර් මස 24දා රාත්‍රියේදී සටන්කාමීන් කණ්ඩායමක් ක්ලෝරීන් වායුව අඩංගු රොකට් කිහිපයක් ඇලපෝ නගරයේ උතුරු ප්‍රදේශය වෙත එල්ල කලේ යැයි සිරියානු අරාබි පුවත් සේවය වාර්තා කලේය.
රොකට් ප්‍රහාරවල ඉල්ලක වූයේ අල්-කලිඩියා සහ අල්-නීල් නම් විදි දෙකයි.සානා පුවත් සේවයට අනුව රසායනික අවි ප්‍රහාරයට ගොදුරු වූ පිරිස 75 දෙනෙකි.ඉන් 14 දෙනෙක් පමණ දරුවන්ය.ඔවුන් ඇලපෝ විශ්ව විද්‍යාල රෝහලට සහ අල්-රෙයිසි රෝහලට ඇතුලත් කර තිබේ.
රොකට් ප්‍රහාරවල ඉල්ලක වූයේ අල්-කලිඩියා සහ අල්-නීල් නම් විදි දෙකයි.සානා පුවත් සේවයට අනුව රසායනික අවි ප්‍රහාරයට ගොදුරු වූ පිරිස 75 දෙනෙකි.ඉන් 14 දෙනෙක් පමණ දරුවන්ය.ඔවුන් ඇලපෝ විශ්ව විද්‍යාල රෝහලට සහ අල්-රෙයිසි රෝහලට ඇතුලත් කර තිබේ.
සිරියාව:කැරලිකරුවන්ගෙන් රසායනික අවි ප්‍රහාරයක්
Reviewed by HarshaLulzSec
on
November 25, 2018
Rating:
Reviewed by HarshaLulzSec
on
November 25, 2018
Rating: