ඩාරා පළාතේ ආරක්ෂක මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට සූදානමින් සිටින අතරතුර මැයි 14දා සිරියානු හමුදාව ඉලක්ක කර අලුත් ප්‍රහාර දෙකක් එල්ල වී තිබේ.
පළමු ප්‍රහාරය ලෙස නාදුනන තුවක්කුකරුවන් විසින් හමුදා බුද්ධි අංශ සාමාජිකයින් දෙදෙනෙක් ඝාතනය කලෝය.ඔවුන් දෙදෙනා නැගෙනහිර ඩාරා හි සයිඩ් අල්-ටෙයිබා මාර්ගයේ සිය මුරපොල වෙත යමින් සිටියදී ප්‍රහාරයට ලක් විය.
මිය ගිය අය මොහමඩ් රිහාන් සාහ් මොහමඩ් හුඩ් ලෙස හඳුනාගෙන ඇත.
දෙවන ප්‍රහාරයෙන් මිය ගියේ අයිහම් මොහමඩ් අලි අල්-ඔමාර් අල්-ෆඩෙල් නම් සිරියානු අරාබි හමුදාවේ සෙබලෙක් සහ 14 හැවිරිදි ඔහුගේ සොහොයුරාය.ඔවුන් දෙදෙනා නැගෙනහිර ඩාරා හි අල්-මුසයිෆ්රා සහ නැගෙනහිර ගරියාහ් නගර අතර දිවෙන මාර්ගයේ ගමන් කරමින් සිටියදී නාඳුනන තුවක්කුකරුවන්ගේ ප්‍රහාරයකට ගොදුරු වූහ.
ඩාරා මෙහෙයුම සඳහා 4 වන සන්නාහ සන්නද්ධ සේනාංකය,ජාතික ආරක්ෂක බලකා ඇතුලුව සිරියානු හමුදාවේ ඒකක සහභාගී වේ.එම හමුදා කණ්ඩ ඩාරා පළාතට පැමිණෙන අයුරු පහත දැක්වේ.
කිසිදු කණ්ඩායමක් මෙම ප්‍රහාරවල වගකීම භාරගෙන නොමැත.කෙසේවෙතත්,නැගෙනහිර ඩාරා හි ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ තිප්පොල තවමත් සක්‍රීයය.
මෙවැනි ප්‍රහාර අවසන් කර දැමීම සඳහා ඩාරා පළාතේ දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මක කරන්නට සිරියානු අරාබි හමුදාව සහ ආරක්ෂක අංශ සූදානම් වෙමින් සිටියි.
පසුගිය සති දෙකක කාලය තුල හමුදාව ඩාරා පළාතට විශාල ප්‍රහාර කණ්ඩායම් රැස් කලේය.මෙහෙයුම ඉදිරි දින කිහිපය තුල ආරම්භ වේ යැයි අනුමාන කල හැකිය.දැනට තිබෙන තොරතුරුවලට අනුව මෙහෙයුමේ මුල් අධියරයේ ඉලක්ක වනු ඇත්තේ ටෆාස් සහ මුසයිරිබ් නගරයි.
source:southfront.org

![]() |
| මෙහෙයුම සඳහා එක්වන හමුදා කණ්ඩායම් ඩාරා පළාතට පිටත්ව යන අයුරු |
පසුගිය සති දෙකක කාලය තුල හමුදාව ඩාරා පළාතට විශාල ප්‍රහාර කණ්ඩායම් රැස් කලේය.මෙහෙයුම ඉදිරි දින කිහිපය තුල ආරම්භ වේ යැයි අනුමාන කල හැකිය.දැනට තිබෙන තොරතුරුවලට අනුව මෙහෙයුමේ මුල් අධියරයේ ඉලක්ක වනු ඇත්තේ ටෆාස් සහ මුසයිරිබ් නගරයි.
source:southfront.org
සිරියාව:ඩාරා මෙහෙයුම අභියස මිය යන සිරියානු සෙබලුන්
Reviewed by HarshaLulzSec
on
May 15, 2020
Rating:
Reviewed by HarshaLulzSec
on
May 15, 2020
Rating:

No comments: