Support Our Blog

Shop on Daraz & help us create more content!

Results for ISIS

බෙලිකපන්නන්ගේ දිනපොත:මෝටර් සයිකලයේ පැමිණි මරුවා

January 14, 2021
 Iraqi-forces-found-an-abandoned-motorcycle-and-try-to-start-it
 
 මර උගුල් නිර්මාණය කිරීම අතින් ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්ත සංවිධානය ඉහළින් සිටින බව අවස්ථා ගණනාවකදී පෙන්වා දී තිබේ.කිසිවෙක් නොසිතන තැනක ඔවුන්ගේ මර උගුලක් තිබිය හැකිය.මෙහි දැක්වෙන්නේ 2020 වර්ෂයේදී ඉරාකය සිදු වූ සිදුවීමකි.
බෙලිකපන්නන්ගේ දිනපොත:මෝටර් සයිකලයේ පැමිණි මරුවා බෙලිකපන්නන්ගේ දිනපොත:මෝටර් සයිකලයේ පැමිණි මරුවා Reviewed by HarshaLulzSec on January 14, 2021 Rating: 5

බෙලිකපන්නන්ගේ දිනපොත:සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාර- 2020 වසරේ සාරාංශය

January 10, 2021
isis-releases-summary-of-its-attacks-in-syria-in-2020

 පසුගිය වසරේ සිරියාව තුල සිදු කල සිය මෙහෙයුම්වල සාරාංශයක් ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්  2021 ජනවාරි මස 6දා අමාක් පුවත් සේවය හරහා ප්‍රසිද්ධ කර තිබිණි.එම වාර්තාවට අනුව ත්‍රස්තවාදීන් ගිය වසරේදී සිරියාවේ පළාත් හතක් ඇතුලත මෙහෙයුම් 593ක් සිදු කර ඇත.පහත ලැයිස්තු ගත කර තිබෙන්නේ ඒවාය.
 
බෙලිකපන්නන්ගේ දිනපොත:සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාර- 2020 වසරේ සාරාංශය බෙලිකපන්නන්ගේ දිනපොත:සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාර- 2020 වසරේ සාරාංශය Reviewed by HarshaLulzSec on January 10, 2021 Rating: 5

බෙලිකපන්නන්ගේ දිනපොත:ඊජිප්තු හමුදාවට එරෙහිව ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාර

January 08, 2021
 
 ඊජිප්තුවේ සිනායි අර්ධද්වීපයේ දී ඊජිප්තු හමුදාවේ වාහනයක් ඉලක්ක කරගෙන ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් එල්ල කල මර උගුල් ප්‍රහාරයකට අදාල ඡායාරූප කිහිපයක් අමාක් නම් පුවත් සේවය විසින් ජනවාරි 7දා ප්‍රසිද්ධ කරන ලදි.
බෙලිකපන්නන්ගේ දිනපොත:ඊජිප්තු හමුදාවට එරෙහිව ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාර බෙලිකපන්නන්ගේ දිනපොත:ඊජිප්තු හමුදාවට එරෙහිව ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාර Reviewed by HarshaLulzSec on January 08, 2021 Rating: 5

බෙලිකපන්නන්ගේ දිනපොත:ධඡයක් පිටුපස සැඟවුණු මර උගුල

January 03, 2021
 
 
 ඉරාක කුර්දිස්තානයේ ක්‍රියාත්මක ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් ආරක්ෂක අංශ මුලා කර පහරදීම සඳහා සිය කුප්‍රකට කළු පැහැ ධඡය ඇමක් ලෙස පාවිච්චි කල අවස්ථාව වාර්තා වේ.
බෙලිකපන්නන්ගේ දිනපොත:ධඡයක් පිටුපස සැඟවුණු මර උගුල බෙලිකපන්නන්ගේ දිනපොත:ධඡයක් පිටුපස සැඟවුණු මර උගුල Reviewed by HarshaLulzSec on January 03, 2021 Rating: 5

ගෙවුණු වසරේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් සිරියානු හමුදාවට එල්ල කල දරුණුම ප්‍රහාරය

January 01, 2021
 isis-terrorists-ambushed-buses-with-army-troops-civilians-on-homs-deir-ezzor-highway
 2020 දෙසැම්බර් මස 30දා ඩීර් එසෝර් සහ හෝම්ස් නගර සම්බන්ධ කරන මාර්ගයේ ගමන් කරමින් තිබූ බස් රථ පෙළක් කබාජ් ගම්මානය ආසන්නයේදී ඉස්ලාමිය රාජ්‍ය ත්‍රස්තවාදීන් රැක සිට එල්ල කල ප්‍රහාරයක ගොදුරක් බවට පත් විය.වාර්තාවලට අනුව මෙම බස් රථවල ගමන් කර තිබෙන්නේ සිරියානු හමුදාවේ සෙබලුන් සහ සිවිල්වැසියන්ය.අවම වශයෙන් බස් රථ තුනක් වත් ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරවලට ලක්ව තිබේ.
ගෙවුණු වසරේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් සිරියානු හමුදාවට එල්ල කල දරුණුම ප්‍රහාරය ගෙවුණු වසරේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් සිරියානු හමුදාවට එල්ල කල දරුණුම ප්‍රහාරය Reviewed by HarshaLulzSec on January 01, 2021 Rating: 5

ඊජිප්තුව:උතුරු සිනායි හි මෙහෙයුමකින් ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් 19 දෙනෙක් මරුට

June 01, 2020
ඊජිප්තුවේ උතුරු සිනායි ප්‍රදේශයේ එරට ආරක්ෂක අංශ සිදු කල ත්‍රස්ත-විරෝධී මෙහෙයුමකදී ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් 19 දෙනෙක් මරාදමා ඇත.ත්‍රස්තවාදීන් අටවා තිබූ බෝම්බයකට හසුවීමෙන් සෙබලුන් පස්දෙනෙක්ද මිය ගියහ.
ඊජිප්තුව:උතුරු සිනායි හි මෙහෙයුමකින් ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් 19 දෙනෙක් මරුට ඊජිප්තුව:උතුරු සිනායි හි මෙහෙයුමකින් ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් 19 දෙනෙක් මරුට Reviewed by HarshaLulzSec on June 01, 2020 Rating: 5

හෝම්ස්-ඩීර් එසෝර් කාන්තාරයේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ට එරෙහි මෙහෙයුම්

May 30, 2020
සිරියාවේ හෝම්ස්-ඩීර් එසෝර් කාන්තාරයේ ක්‍රියාත්මක ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් අතුගා දැමීමේ මෙහෙයුම්වලදී සොයා ගත්  වාහන සහ යුදෝපකරණවල ඡායාරූප කිහිපයක් රුසියානු යුද වාර්තාකරුවෙක් වන ඔලෙග් බ්ලොකින් විසින් නිකුත් කර තිබේ.මෙම මෙහෙයුම් සඳහා සිරියානු හමුදාව,ලීවා අල්-කුඩ්ස් නම් පලස්තීන සටන්කාමී කණ්ඩායම සහ අනෙකුත් මිත්‍ර කණ්ඩායම් එක්ව සිටිති.
හෝම්ස්-ඩීර් එසෝර් කාන්තාරයේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ට එරෙහි මෙහෙයුම් හෝම්ස්-ඩීර් එසෝර් කාන්තාරයේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ට එරෙහි මෙහෙයුම් Reviewed by HarshaLulzSec on May 30, 2020 Rating: 5

හෝම්ස් කාන්තාරයේ සැඟ වී සිටින ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ට රුසියානු ගුවන් ප්‍රහාර

May 28, 2020
මධ්‍යම සිරියාවේ හෝම්ස් කාන්තාරයේ තිබෙන ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ තිප්පොල ඉලක්ක කර මැයි 27දා රුසියානු ගුවන් හමුදාවේ යුද ගුවන් යානා ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කලහ.
හෝම්ස් කාන්තාරයේ සැඟ වී සිටින ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ට රුසියානු ගුවන් ප්‍රහාර හෝම්ස් කාන්තාරයේ සැඟ වී සිටින ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ට රුසියානු ගුවන් ප්‍රහාර Reviewed by HarshaLulzSec on May 28, 2020 Rating: 5

කාන්තාරයේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් දඩයම් කරන සිරියානු හමුදාව

May 25, 2020

පසුගිය සතියේදී සිරියානු හමුදාව,ලීවා අල්-කුඩ්ස් කණ්ඩායම සහ ජාතික ආරක්ෂක බලකා හෝම්ස්-ඩීර් එසෝර් කාන්තාරයේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ට එරෙහිව මෙහෙයුම් මාලාවක් සිදු කලහ.
කාන්තාරයේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් දඩයම් කරන සිරියානු හමුදාව කාන්තාරයේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් දඩයම් කරන සිරියානු හමුදාව Reviewed by HarshaLulzSec on May 25, 2020 Rating: 5

සිරියාව:කාන්තාරයේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ට එරෙහි මෙහෙයුම් දිගටම

May 24, 2020

සිරියාවේ නැගෙනහිර හෝම්ස් ප්‍රදේශයේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ තිප්පොල අතු ගා දැමීම සඳහා ආරම්භ කල මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකය.මෙම මෙහෙයුම් සඳහා සිරියානු අරාබි හමුදාව සහ රජයට පක්ෂපාතී සන්නද්ධ කණ්ඩායම් සහභාගී වේ.
සිරියාව:කාන්තාරයේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ට එරෙහි මෙහෙයුම් දිගටම සිරියාව:කාන්තාරයේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ට එරෙහි මෙහෙයුම් දිගටම Reviewed by HarshaLulzSec on May 24, 2020 Rating: 5

රුසියාවේ ත්‍රස්ත විරෝධී මෙහෙයුම්:ඩගෙස්ටාන් කලාපයේ ත්‍රස්තවාදීන් හයදෙනෙක් මරා දැමේ

May 24, 2020
රුසියානු සමූහාණ්ඩුවට අයත් ඩගෙස්ටාන් ජනරජයේ මැයි 22දා රුසියානු හමුදා සිදු කල මෙහෙයුමකදී ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් හයදෙනෙක් මරා දැමීය.මෙහෙයුම සිදු කර තිබෙන්නේ හසව්වුර්ට් දිස්ත්‍රික්කයේය.දෙපාර්ශ්වය අතර ගැටුම් වලින් ආරක්ෂක අංශ සාමාජිකයෙක් තුවාල ලැබුවේය.ත්‍රස්තවාදීන් සතුව තිබූ අවි සහ උණ්ඩ විශාල ප්‍රමාණයක්ද සොයා ගෙන තිබේ.
රුසියාවේ ත්‍රස්ත විරෝධී මෙහෙයුම්:ඩගෙස්ටාන් කලාපයේ ත්‍රස්තවාදීන් හයදෙනෙක් මරා දැමේ රුසියාවේ ත්‍රස්ත විරෝධී මෙහෙයුම්:ඩගෙස්ටාන් කලාපයේ ත්‍රස්තවාදීන් හයදෙනෙක් මරා දැමේ Reviewed by HarshaLulzSec on May 24, 2020 Rating: 5

සිරියාව:නැගෙනහිර හෝම්ස් හි ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ට එරෙහි මෙහෙයුම්

May 22, 2020
ඩැමැස්කස් රජයට සහාය පළ කරන අල්-කුඩ්ස් බ්‍රිගේඩය නම් පලස්තීන කණ්ඩායම මැයි 19දා නැගෙනහිර හෝම්ස් හි පිරික්සුම් මෙහෙයුමක් සිදු කලේය.
සිරියාව:නැගෙනහිර හෝම්ස් හි ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ට එරෙහි මෙහෙයුම් සිරියාව:නැගෙනහිර හෝම්ස් හි ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ට එරෙහි මෙහෙයුම් Reviewed by HarshaLulzSec on May 22, 2020 Rating: 5

ඊජිප්තුව:සිනායි අර්ධද්වීපයේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරයකින් පස්දෙනෙක් මරුට

May 22, 2020

ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් මැ‍යි 18දා ඊජිප්තුවේ සිනායි අර්ධද්වීපයට එල්ල කල කෲර ප්‍රහාරයකින් පුද්ගලයින් පස්දෙනෙක් මිය ගොස් 13දෙනෙක් තුවාල ලබා ඇත.
ඊජිප්තුව:සිනායි අර්ධද්වීපයේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරයකින් පස්දෙනෙක් මරුට ඊජිප්තුව:සිනායි අර්ධද්වීපයේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරයකින් පස්දෙනෙක් මරුට Reviewed by HarshaLulzSec on May 22, 2020 Rating: 5

ඉරාකයේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් සැඟව සිටි ගුහාවකට සන්ධාන හමුදාවෙන් ගුවන් ප්‍රහාර

May 18, 2020
උතුරු ඉරාකයේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් සැඟවී සිටීමට භාවිතා කල ගුහාවක් එක්සත් ජනපදය ප්‍රමුඛ සන්ධාන හමුදාවේ ගුවන් ප්‍රහාරවලින් විනාශ කලේ යැ‍යි මැයි 15දා ඉරාකයේ ඒකාබද්ධ මෙහෙයුම් ආඥාව නිවේදනය කලේය.
ඉරාකයේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් සැඟව සිටි ගුහාවකට සන්ධාන හමුදාවෙන් ගුවන් ප්‍රහාර ඉරාකයේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් සැඟව සිටි ගුහාවකට සන්ධාන හමුදාවෙන් ගුවන් ප්‍රහාර Reviewed by HarshaLulzSec on May 18, 2020 Rating: 5

ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරයකින් මොසැම්බික් සෙබලුන් දෙදෙනෙක් මරුට

May 15, 2020
මොසැම්බික් රාජ්‍යයේ උතුරු කොටසේ කබෝ ඩෙල්ගාඩෝ පළාත,අප්‍රිකාවේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ අලුත්ම තෝතැන්න බවට පරිවර්තනය වෙමින් තිබේ.වසරකට අඩු කාලයක් තුල මෙම පළාතේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ ශක්තිය සැලකිය යුතු අයුරින් වර්ධනය වූ අතර දැන් ඔවුන් රජයේ හමුදා සමග මුහුණු මුහුණ ගැටීමටත් මර්මස්ථානවලට පහරදීමටත් පටන් ගෙන ඇත.
ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරයකින් මොසැම්බික් සෙබලුන් දෙදෙනෙක් මරුට ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරයකින් මොසැම්බික් සෙබලුන් දෙදෙනෙක් මරුට Reviewed by HarshaLulzSec on May 15, 2020 Rating: 5

නයිජීරියාව:ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාර උත්සන්න වේ

May 15, 2020
isis-intensifies-attacks-in-nigeria-ambushes-shelling-became-daily-practice

ඊසානදිග නයිජීරියාවේ බොර්නෝ පළාතේ ක්‍රියාත්මක ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී තිප්පොලවලින් රජයේ හමුදාවන්ට එරෙහිව සිදු කරන මෙහෙයුම් තීව්‍ර කර තිබේ.
නයිජීරියාව:ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාර උත්සන්න වේ නයිජීරියාව:ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාර උත්සන්න වේ Reviewed by HarshaLulzSec on May 15, 2020 Rating: 5

සිරියාව:වයඹදිග ඩීර් එසෝර් ප්‍රදේශයට එල්ල ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ දැවැන්ත ප්‍රහාරය

May 14, 2020
මැයි මස 11දා පස්වරුවේ වයඹදිග ඩීර් එසෝ ප්‍රදේශයේ බිෂ්රි උස්බිමෙහි සිරියානු අරාබි හමුදාවේ ස්ථාන වෙත ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් දැවැන්ත ප්‍රහාරයක් එල්ල කලහ.
සිරියාව:වයඹදිග ඩීර් එසෝර් ප්‍රදේශයට එල්ල ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ දැවැන්ත ප්‍රහාරය සිරියාව:වයඹදිග ඩීර් එසෝර් ප්‍රදේශයට එල්ල ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ දැවැන්ත ප්‍රහාරය Reviewed by HarshaLulzSec on May 14, 2020 Rating: 5

නයිජීරියාව:ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් අතට පත් වූ නයිජීරියානු හමුදාවේ රථ

May 10, 2020
මැ‍යි මස 8දා නයිජීරියාවේ ඊසානදිග කොටසේ බොර්නෝ පළාතේදී නයිජීරියානු සන්නද්ධ හමුදාවේ රථ පෙළක් ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කලේ යැයි ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් නිවේදනය කලහ.
නයිජීරියාව:ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් අතට පත් වූ නයිජීරියානු හමුදාවේ රථ නයිජීරියාව:ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් අතට පත් වූ නයිජීරියානු හමුදාවේ රථ Reviewed by HarshaLulzSec on May 10, 2020 Rating: 5

මොසැම්බික් රාජ්‍යයේ ඉස්ලාමී රාජ්‍ය ත්‍රස්තවාදීන් අත්පත් කරගත් යුදෝපකරණ

May 09, 2020

අප්‍රිකාවේ මොසැම්බික් රාජ්‍යයේ ක්‍රියාත්මක ''මධ්‍යම අප්‍රිකා පළාතේ ඉස්ලාමීය රාජ්‍යය' නම් ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී සංවිධානයේ ශාඛාව මැයි මස 5දා එරට උතුරු පළාත වන කබෝ ඩෙල්ගාඩෝ හි අලුත් ප්‍රහාරයක් සිදු කලේය.
මොසැම්බික් රාජ්‍යයේ ඉස්ලාමී රාජ්‍ය ත්‍රස්තවාදීන් අත්පත් කරගත් යුදෝපකරණ මොසැම්බික් රාජ්‍යයේ ඉස්ලාමී රාජ්‍ය ත්‍රස්තවාදීන් අත්පත් කරගත් යුදෝපකරණ Reviewed by HarshaLulzSec on May 09, 2020 Rating: 5

ඊජිප්තුව:සිනායි අර්ධද්වීපයේ මෙහෙයුමකින් ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් 126 මරාදමයි

May 05, 2020

egypt-armed-forces-eliminated-126-isis-members-in-operation-in-sinai

මැයි 3දා ඊජිප්තු හමුදාව සිනායි අර්ධද්වීපයේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ට එරෙහිව මෙහෙයුමක් දියත් කල බව එරට මාධ්‍යක් වාර්තා කර තිබිණි.
ඊජිප්තුව:සිනායි අර්ධද්වීපයේ මෙහෙයුමකින් ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් 126 මරාදමයි ඊජිප්තුව:සිනායි අර්ධද්වීපයේ මෙහෙයුමකින් ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් 126 මරාදමයි Reviewed by HarshaLulzSec on May 05, 2020 Rating: 5
Powered by Blogger.