මැයි මස 11දා පස්වරුවේ වයඹදිග ඩීර් එසෝ ප්‍රදේශයේ බිෂ්රි උස්බිමෙහි සිරියානු අරාබි හමුදාවේ ස්ථාන වෙත ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් දැවැන්ත ප්‍රහාරයක් එල්ල කලහ.
බිහිසුණු ගැටුම්වලින් පසුව පසුදා පෙරවරුව වන විට ප්‍රහාරය ව්‍යර්ථ කරන්නට ජාතික ආරක්ෂක බලකාය ප්‍රමුඛ සිරියානු සෙබලුන් සමත් වූහ.දෙපාර්ශ්වයම බර අවි භාවිතා කල බව වාර්තාවේ.
අසාර්ථක ප්‍රහාරයෙන් පසුව ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් හෝම්ස් කාන්තාරයේ සිය ස්ථාන වෙත පසුබැස ගියහ.පික් අප් රථයක් ඇතුලුව උපකරණ සමහරක් ත්‍රස්තවාදීන් දමා ගොස් තිබිණි.
බ්‍රිතාන්‍යයේ සිට ක්‍රියාත්මක මානව හිමිකම් සඳහා සිරියානු නිරීක්ෂණාගාරය පවසන පරිදි සිරියානු සෙබලුන් හය දෙනෙක් සහ ත්‍රස්තවාදීන් තිදෙනෙක් ගැටුම්වලින් මිය ගියහ.
මේ වර්ෂය තුල ඩීර් එසෝර් හි සිදුවූ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ විශාලතම ප්‍රහාරවලින් එකක් වන්නේ බිෂ්රි උස්බිම වෙත එල්ල වූ ප්‍රහාරයයි.මෙම උස්බිම මුහුදු මට්ටමේ සිට මීටර් 825ක් උසය.එහි සිට බැලූ කල බටහිර ඩීර් එසෝර්,දකුණු රක්කා සහ නැගෙනහිර හෝම්ස් ප්‍රදේශවලින් විශාල කොටසක් දර්ශනය වේ.
ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් උස්බිම අල්ලා ගැනීමට උත්සාහ දරන්නේ බටහිර යුප්‍රටීස් හි නැවත සිය බලය නැවත ගොඩනංවා ගැනීමේ ප්‍රයත්නයක් ලෙසයි.
source:southfront.org

![]() |
| ත්‍රස්තවාදීන් දමා ගිය රථයක් |

සිරියාව:වයඹදිග ඩීර් එසෝර් ප්‍රදේශයට එල්ල ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ දැවැන්ත ප්‍රහාරය
Reviewed by HarshaLulzSec
on
May 14, 2020
Rating:
Reviewed by HarshaLulzSec
on
May 14, 2020
Rating:

No comments: