මොසැම්බික් රාජ්‍යයේ උතුරු කොටසේ කබෝ ඩෙල්ගාඩෝ පළාත,අප්‍රිකාවේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ අලුත්ම තෝතැන්න බවට පරිවර්තනය වෙමින් තිබේ.වසරකට අඩු කාලයක් තුල මෙම පළාතේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ ශක්තිය සැලකිය යුතු අයුරින් වර්ධනය වූ අතර දැන් ඔවුන් රජයේ හමුදා සමග මුහුණු මුහුණ ගැටීමටත් මර්මස්ථානවලට පහරදීමටත් පටන් ගෙන ඇත.
ත්‍රස්තවාදීන්ගේ ආසන්නතම ප්‍රහාරයෙන් මොසැම්බික් හමුදා සෙබලුන් දෙදෙනෙක් මරණයට පත් වූ බව ත්‍රස්තවාදීන්ගේ නිල පුවත් සේවය වන අමාක් පුවත් ඒජන්සිය පවසයි.ප්‍රහාරයෙන් පසුව අල්ලා ගත් සන්නද්ධ රථයක ඡායාරූපයක් අමාක් පුවත් සේවය පළ කර තිබිණි.
එය චීනයේ නිෂ්පාදිත ටයිගර් 4x4 සන්නද්ධ පුද්ගල ප්‍රවාහන රථයකි.රථයේ වහලයේ ඩබ්ලිව්85 වර්ගයේ මැෂින් තුවක්කුවක් සවි කර තිබෙන අයුරු දැකගත හැකිය.
source:southfront.org

ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරයකින් මොසැම්බික් සෙබලුන් දෙදෙනෙක් මරුට
Reviewed by HarshaLulzSec
on
May 15, 2020
Rating:
Reviewed by HarshaLulzSec
on
May 15, 2020
Rating:

No comments: