රුසියානු සමූහාණ්ඩුවට අයත් ඩගෙස්ටාන් ජනරජයේ මැයි 22දා රුසියානු හමුදා සිදු කල මෙහෙයුමකදී ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් හයදෙනෙක් මරා දැමීය.මෙහෙයුම සිදු කර තිබෙන්නේ හසව්වුර්ට් දිස්ත්‍රික්කයේය.දෙපාර්ශ්වය අතර ගැටුම් වලින් ආරක්ෂක අංශ සාමාජිකයෙක් තුවාල ලැබුවේය.ත්‍රස්තවාදීන් සතුව තිබූ අවි සහ උණ්ඩ විශාල ප්‍රමාණයක්ද සොයා ගෙන තිබේ.
source:southfront.org
source:southfront.org
රුසියාවේ ත්‍රස්ත විරෝධී මෙහෙයුම්:ඩගෙස්ටාන් කලාපයේ ත්‍රස්තවාදීන් හයදෙනෙක් මරා දැමේ
Reviewed by HarshaLulzSec
on
May 24, 2020
Rating:
Reviewed by HarshaLulzSec
on
May 24, 2020
Rating:

No comments: