Support Our Blog

Shop on Daraz & help us create more content!

රුසියානු සුකොයි-57 ෆයිටර් ජෙට් යානය ගුවන් හමුදාවේ සේවය එක් වෙයි

January 11, 2021

first-serial-production-su-57-felon-delivered-to-the-russian-aerospace-forces

පස්වන පරම්පරාවේ සුකොයි-57 ෆයිටර් ජෙට් යානය රුසියානු ගුවන් හමුදාවේ සේවයට එක් වූ බව ටාස් පුවත් සේවය පසුගිය දෙසැම්බර් මාසයේදී වාර්තා කර තිබුණේ රුසියානු හමුදා-යුදෝපකරන නිෂ්පාදන ක්ෂේත්‍රයේ නිර්නාමික මූලාශ්‍රයක් මත පදනම්වයි.නමුත් මේ දක්වා එම පුවත රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය නිල වශයෙන් තහවුරු කර නොමැත.
රුසියානු සුකොයි-57 ෆයිටර් ජෙට් යානය ගුවන් හමුදාවේ සේවය එක් වෙයි රුසියානු සුකොයි-57 ෆයිටර් ජෙට් යානය ගුවන් හමුදාවේ සේවය එක් වෙයි Reviewed by HarshaLulzSec on January 11, 2021 Rating: 5

සිරියාව තුල 2021 වසරේ පළමු ඊශ්‍රායල සහ රුසියානු ගුවන් ප්‍රහාර

January 10, 2021
russian-warplanes-deliver-first-airstrikes-idlib-israeli-warplanes-bomb-syrian-capital

 2021 වර්ෂය තුල ඊශ්‍රායල ගුවන් හමුදාව සිරියාව තුල සිය පළමු ප්‍රහාරය දියත් කරන්නේ ජනවාරි මස 6දා රාත්‍රියත් 7වෙනිදා අලුයම් කාලයත් අතරතුරයි.ඊශ්‍රායල ජෙට් යානා සිරියාවේ රිෆ් ඩිමැෂ්ක් පළාතේ අල්-කිස්වා ප්‍රදේශයට මිසයිල ප්‍රහාරයක් එල්ල කලහ.
සිරියාව තුල 2021 වසරේ පළමු ඊශ්‍රායල සහ රුසියානු ගුවන් ප්‍රහාර සිරියාව තුල 2021 වසරේ පළමු ඊශ්‍රායල සහ රුසියානු  ගුවන් ප්‍රහාර Reviewed by HarshaLulzSec on January 10, 2021 Rating: 5

බෙලිකපන්නන්ගේ දිනපොත:සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාර- 2020 වසරේ සාරාංශය

January 10, 2021
isis-releases-summary-of-its-attacks-in-syria-in-2020

 පසුගිය වසරේ සිරියාව තුල සිදු කල සිය මෙහෙයුම්වල සාරාංශයක් ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්  2021 ජනවාරි මස 6දා අමාක් පුවත් සේවය හරහා ප්‍රසිද්ධ කර තිබිණි.එම වාර්තාවට අනුව ත්‍රස්තවාදීන් ගිය වසරේදී සිරියාවේ පළාත් හතක් ඇතුලත මෙහෙයුම් 593ක් සිදු කර ඇත.පහත ලැයිස්තු ගත කර තිබෙන්නේ ඒවාය.
 
බෙලිකපන්නන්ගේ දිනපොත:සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාර- 2020 වසරේ සාරාංශය බෙලිකපන්නන්ගේ දිනපොත:සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාර- 2020 වසරේ සාරාංශය Reviewed by HarshaLulzSec on January 10, 2021 Rating: 5

සිරියානු යුද වාර්තාව:ක්‍රමයෙන් ඉහළ යන සිරියාවේ තුර්කි හමුදා ශක්තිය

January 10, 2021
 
 
 සිරියානු හමුදාව විසින් වටලා තිබූ සිය නිරීක්ෂණ මුරපොල රැසක් පසුගිය කාලයේ ඉවත් කර ගැනීමට තුර්කි හමුදාව කටයුතු කලද,ඉඩ්ලිබ් හි මුදානොගත් ප්‍රදේශයේ සිය ශක්තිය ක්‍රමයෙන් වැඩි කරන්නට තුර්කිය කටයුතු කරමින් සිටියි.
සිරියානු යුද වාර්තාව:ක්‍රමයෙන් ඉහළ යන සිරියාවේ තුර්කි හමුදා ශක්තිය සිරියානු යුද වාර්තාව:ක්‍රමයෙන් ඉහළ යන සිරියාවේ තුර්කි හමුදා ශක්තිය Reviewed by HarshaLulzSec on January 10, 2021 Rating: 5

ඉරානය හෙළිදරවු කල භූගත මිසයිල කඳවුර

January 10, 2021
iranian-revolutionary-guards-revealed-underground-missile-base-near-persian-gulf

ජනවාරි 8 වෙනිදා ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක හමුදාව එරට හෝමොස්ගන් පළාතේ පර්සියානු බොක්ක ආසන්න වෙරළ තීරයේ පිහිටුවා ඇති භූගත මිසයිල කඳවුරක වීඩියෝපටයක් නිකුත් කලේය.
ඉරානය හෙළිදරවු කල භූගත මිසයිල කඳවුර ඉරානය හෙළිදරවු කල භූගත මිසයිල කඳවුර Reviewed by HarshaLulzSec on January 10, 2021 Rating: 5

රුසියාව සතු එකම ගුවන් යානා ප්‍රවාහන නෞකාව අලුත්වැඩියා කටයුතු අතරතුර

January 09, 2021
 admiral-kuznetsov-heavy-aircraft-carrying-missile-cruiser-under-repair
 
 රුසියාව සතු එකම ගුවන් යානා ප්‍රවාහන නෞකාව මේ වන විට අලුත්වැඩියා කරමින් තිබෙන අතර එය අත්හදා බැලීමේ චාරිකාවක් සඳහා මුහුදට පිවිසීමට නියමිතව තිබෙන්නේ 2022 වර්ෂයේදී යැ‍යි රුසියානු ටාස් පුවත් සේවය වාර්තා කලේය.
රුසියාව සතු එකම ගුවන් යානා ප්‍රවාහන නෞකාව අලුත්වැඩියා කටයුතු අතරතුර රුසියාව සතු එකම ගුවන් යානා ප්‍රවාහන නෞකාව අලුත්වැඩියා කටයුතු අතරතුර Reviewed by HarshaLulzSec on January 09, 2021 Rating: 5

ඉරාක හමුදාවට වසර සියයක් සපිරෙයි

January 09, 2021
 
 
 ඉරාක සන්නද්ධ හමුදාව පිහිටුවා 2021 ජනවාරි 6දා වසර සියයක් සපිරිණි.එය සැමරීම පිණිස ඉරාක හමුදාව බැග්ඩෑඩ් නගරයේ හරිත කලාපය නම් අධි ආරක්ෂක ප්‍රදේශය තුල යුද පෙළපාලියක් සංවිධානය කර තිබිණි.
ඉරාක හමුදාවට වසර සියයක් සපිරෙයි ඉරාක හමුදාවට වසර සියයක් සපිරෙයි Reviewed by HarshaLulzSec on January 09, 2021 Rating: 5

මධ්‍යම අප්‍රිකානු ජනරජයේ අගමැතිට රුසියානු කුලී හේවායන්ගේ ආරක්ෂාව

January 09, 2021
 
 
රුසියානු පෞද්ගලික ආරක්ෂක කොන්ත්‍රාත්කරුවන් මධ්‍යම අප්‍රිකානු ජනරජයේ අගමැති ෆර්මින් නග්‍රබාඩාට ආරක්ෂාව සපයන අයුරු දැකගන්නට ලැබේ.
මධ්‍යම අප්‍රිකානු ජනරජයේ අගමැතිට රුසියානු කුලී හේවායන්ගේ ආරක්ෂාව මධ්‍යම අප්‍රිකානු ජනරජයේ අගමැතිට රුසියානු කුලී හේවායන්ගේ ආරක්ෂාව Reviewed by HarshaLulzSec on January 09, 2021 Rating: 5

දකුණු කොරියාව හඳුන්වාදෙන නවතම රොබෝ රථ

January 08, 2021
 
 
 දකුණු කොරියාවේ හන්වා ඩිෆෙන්ස් සිස්ටම්ස් නම් යුදෝපකරණ නිෂ්පාදන සමගාම ජනවාරි මස 6දා ප්‍රවර්ධන වීඩියෝ පටයක් හරහා නවතම උපායමාර්ගික මිනිසුන් රහිත ගොඩබිම් රථ පෙළක් හඳුන්වා දුන්නේය.
දකුණු කොරියාව හඳුන්වාදෙන නවතම රොබෝ රථ දකුණු කොරියාව හඳුන්වාදෙන නවතම රොබෝ රථ Reviewed by HarshaLulzSec on January 08, 2021 Rating: 5

බෙලිකපන්නන්ගේ දිනපොත:ඊජිප්තු හමුදාවට එරෙහිව ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාර

January 08, 2021
 
 ඊජිප්තුවේ සිනායි අර්ධද්වීපයේ දී ඊජිප්තු හමුදාවේ වාහනයක් ඉලක්ක කරගෙන ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් එල්ල කල මර උගුල් ප්‍රහාරයකට අදාල ඡායාරූප කිහිපයක් අමාක් නම් පුවත් සේවය විසින් ජනවාරි 7දා ප්‍රසිද්ධ කරන ලදි.
බෙලිකපන්නන්ගේ දිනපොත:ඊජිප්තු හමුදාවට එරෙහිව ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාර බෙලිකපන්නන්ගේ දිනපොත:ඊජිප්තු හමුදාවට එරෙහිව ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාර Reviewed by HarshaLulzSec on January 08, 2021 Rating: 5

ඉරානයේ දැවැන්ත ඩ්‍රෝන් යුද අභ්‍යාසයේ දෙවන දිනය:මරාගෙන මැරෙන ඩ්‍රෝන් යානා

January 07, 2021
දින දෙකක් තිස්සේ පැවැත්වුණු ඉරාන ඉතිහාසයේ දැවැන්තම යුද අභ්‍යාස මාලාව එරට සෙම්නන් පළාතේ සහ වෙරළාශ්‍රිත මුහුදු ප්‍රදේශයේදී ආරම්භ වූයේ ජනවාරි 5දාය.ඒ සඳහා දේශීයව නිෂ්පාදනය කල ඩ්‍රෝන් යානා සිය ගණනක් සහ මරාගෙන මැරෙන ඩ්‍රෝන් යානාද සහභාගී විය.
ඉරානයේ දැවැන්ත ඩ්‍රෝන් යුද අභ්‍යාසයේ දෙවන දිනය:මරාගෙන මැරෙන ඩ්‍රෝන් යානා ඉරානයේ දැවැන්ත ඩ්‍රෝන් යුද අභ්‍යාසයේ දෙවන දිනය:මරාගෙන මැරෙන ඩ්‍රෝන් යානා Reviewed by HarshaLulzSec on January 07, 2021 Rating: 5

රාජකීය නාවික හමුදාවේ නවතම ගුවන් යානා ප්‍රවාහන නෞකාවට නරක කලදසාවක්

January 07, 2021
 
 
බ්‍රිතාන්‍යයේ අලුත්ම ගුවන් යානා ප්‍රවාහන නෞකාව වන එච් එම් එස් ප්‍රින්ස් ඔෆ් වේල්ස් පසුගිය වසර දෙකක කාලය තුල මුහුදේ ගත කර තිබෙන්නේ දින 87ක් පමණක් යැයි හෙළිදරවු වී ඇත.
රාජකීය නාවික හමුදාවේ නවතම ගුවන් යානා ප්‍රවාහන නෞකාවට නරක කලදසාවක් රාජකීය නාවික හමුදාවේ නවතම ගුවන් යානා ප්‍රවාහන නෞකාවට නරක කලදසාවක් Reviewed by HarshaLulzSec on January 07, 2021 Rating: 5

ආර්මේනියානු එස්-300 මිසයිල පද්ධතියක් විනාශ කරන අසර්බයිජානයේ මරාගෙන මැරෙන ඩ්‍රෝන් යානය

January 07, 2021
 පසුගිය වසරේ නගෝර්නෝ-කරබැක් නම් මතභේදාත්මක කලාපය මුල් කරගෙන අසර්බයිජානය දියත් කල යුද මෙහෙයුමේදී ආර්මේනියාවට අයත් එස්-300 මිසයිල පද්ධතියක මිසයිල රැගෙන යන රථයක් ඉලක්ක කරගෙන අසර්බයිජානයේ මරාගෙන මැරෙන ඩ්‍රෝන් යානයක් කඩා වදින ආකාරය රැගත් වීඩියෝ පටයක් ජනවාරි 6දා ප්‍රසිද්ධ කර තිබිණි.
 
ආර්මේනියානු එස්-300 මිසයිල පද්ධතියක් විනාශ කරන අසර්බයිජානයේ මරාගෙන මැරෙන ඩ්‍රෝන් යානය ආර්මේනියානු එස්-300 මිසයිල පද්ධතියක් විනාශ කරන අසර්බයිජානයේ මරාගෙන මැරෙන ඩ්‍රෝන් යානය Reviewed by HarshaLulzSec on January 07, 2021 Rating: 5

ඇමෙරිකානු සම්බාධකවලට එරෙහි ඉරාන සටනේ අලුත්ම තුරුම්පුව

January 06, 2021

 උපරිම පීඩනය යෙදවීමේ ට්‍රම්ප් පරිපාලනයේ පියවරක් වශයෙන්  පනවා ඇති සම්බාධක සහ සීමාවන් සමග ගනුදෙනු කිරීමට ඉරානය ක්‍රමයක් සොයා ගෙන තිබේ.
ඇමෙරිකානු සම්බාධකවලට එරෙහි ඉරාන සටනේ අලුත්ම තුරුම්පුව ඇමෙරිකානු සම්බාධකවලට එරෙහි ඉරාන සටනේ අලුත්ම තුරුම්පුව Reviewed by HarshaLulzSec on January 06, 2021 Rating: 5

මහා බ්‍රිතාන්‍යයේ ක්වීන් එලිසබෙත් යුද නෞකාවේ පළමු මෙහෙයුමට චීනයෙන් අනතුරු ඇඟවීමක්

January 06, 2021
 beijing-vows-to-retaliate-against-uk-aircraft-carriers-possible-mission-in-s-china-sea
 
දකුණු චීම මුහුදට යුද නැව් යැවීමට එරෙහිව චීන ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශක ටැන් කෙෆෙයි බටහිර බලවතුන්ට අනතුරු ඇඟවීය.අවශ්‍ය නම් පහර දෙන්නේ යැ‍යි ඔහු අවධාරණය කලේය.
මහා බ්‍රිතාන්‍යයේ ක්වීන් එලිසබෙත් යුද නෞකාවේ පළමු මෙහෙයුමට චීනයෙන් අනතුරු ඇඟවීමක් මහා බ්‍රිතාන්‍යයේ ක්වීන් එලිසබෙත් යුද නෞකාවේ පළමු මෙහෙයුමට චීනයෙන් අනතුරු ඇඟවීමක් Reviewed by HarshaLulzSec on January 06, 2021 Rating: 5
Powered by Blogger.