පසුගිය දිනවල සිරියානු අරාබි හමුදාව එරට දකුණු පළාතේ සිදු කල සෝදිසි මෙහෙයුම්වලදී අවි ගබඩා කිහිපයක් සොයා ගත් බව සනා පුවත් සේවය මැයි 19දා වාර්තා කලේය.
සොයා ගත් අවි අතරේ පහත සඳහන් දෑ ඇතුලත් විය.
මීට අමතරව උණ්ඩ විශාල ප්‍රමාණයක් සහ සුළු අවිද තිබිණි.
අල්-කුනීට්‍රා ප්‍රදේශයේ සෙයිඩා අල්-හන් අවුට් නගරය ආසන්නයේ තිබී බිම්බෝම්බ දුසිම් ගණනක් සිරියානු අරාබි හමුදාව විසින් සොයා ගත්හ.ඉන් බොහොමයක් එක්සත් ජනපදයේ නිෂ්පාදිත එම්15 වර්ගයේ බිම් බෝම්බ වේ.
මෙම යුදෝපකරණ වලින් වැඩි ප්‍රමාණය එක්සත් ජනපදය සහ මිත්‍ර රාජ්‍යයන් විසින් සපයා තිබෙන්නේ සිරියාවේ කැරලිකාර කණ්ඩායම් සන්නද්ධ කිරීම රහසිගත් මෙහෙයුමක කොටසක් වශයෙනි."ටිම්බර් සිකමෝර්" යන කේත නාමයෙන් හැඳින්වෙන මෙම මෙහෙයුමට අවසරය ලබා දෙන්නේ 2013 වර්ෂයේදී ඇමෙරිකානු ජනපති බැරැක් ඔබාමා විසින්ය.වර්තමාන ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට පැමිණි පසු මෙම මෙහෙයුම නවතා දමන ලදි.
source:southfront.org

- බල්ගේරියාවේ නිෂ්පාදිත 9K111 ෆැගට් වර්ගයේ යුද ටැංකි නාශක නියාමක මිසයිල 29ක්
- එක්සත් ජනපදයේ නිෂ්පාදිත ටොව් යුද ටැංකි නාශක මිසයිල 6ක්
- බල්ගේරියාවේ නිෂ්පාදිත කොන්ක්‍රස් වර්ගයේ යුද ටැංකි නාශක නියාමක මිසයිලයක්
- සෝවියට් RPG-22 සහ RPG-27 රොකට් ප්‍රචාලන බෝම්බ කිහිපයක්
- චෙකස්ලෝවැකියා RPG-75 යුද ටැංකි නාශක අවියකට යොදා ගන්නා උණ්ඩ කිහිපයක්
මීට අමතරව උණ්ඩ විශාල ප්‍රමාණයක් සහ සුළු අවිද තිබිණි.
අල්-කුනීට්‍රා ප්‍රදේශයේ සෙයිඩා අල්-හන් අවුට් නගරය ආසන්නයේ තිබී බිම්බෝම්බ දුසිම් ගණනක් සිරියානු අරාබි හමුදාව විසින් සොයා ගත්හ.ඉන් බොහොමයක් එක්සත් ජනපදයේ නිෂ්පාදිත එම්15 වර්ගයේ බිම් බෝම්බ වේ.
මෙම යුදෝපකරණ වලින් වැඩි ප්‍රමාණය එක්සත් ජනපදය සහ මිත්‍ර රාජ්‍යයන් විසින් සපයා තිබෙන්නේ සිරියාවේ කැරලිකාර කණ්ඩායම් සන්නද්ධ කිරීම රහසිගත් මෙහෙයුමක කොටසක් වශයෙනි."ටිම්බර් සිකමෝර්" යන කේත නාමයෙන් හැඳින්වෙන මෙම මෙහෙයුමට අවසරය ලබා දෙන්නේ 2013 වර්ෂයේදී ඇමෙරිකානු ජනපති බැරැක් ඔබාමා විසින්ය.වර්තමාන ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට පැමිණි පසු මෙම මෙහෙයුම නවතා දමන ලදි.
source:southfront.org
දකුණුදිග සිරියාවෙන් සොයා ගත් නියාමක මිසයිල,බිම් බෝම්බ ඇතුලු යුදෝපකරණ
Reviewed by HarshaLulzSec
on
May 22, 2020
Rating:
Reviewed by HarshaLulzSec
on
May 22, 2020
Rating:

No comments: