අල්කයිඩාවට සම්බන්ධ හයාට් ටරිර් අල්-ෂාම් කණ්ඩායම ජනවාරි 17දා ගිනිකොණදිග ඉඩ්ලිබ් හි සිරියානු අරාබි හමුදා සමග කල සටන්වලදී අල්ලා ගත් යුදෝපකරණ තොගයක ඡායාරූප කිහිපයක් එම කණ්ඩායමේ ඉබා නම් පුවත් සේවය අන්තර්ජාලයට එක් කර තිබිණි.
එම යුදෝපකරණ අතරේ
ජනවාරි 16 සහ 17 යන දිනවලදී හයාට් ටරිර් අල්-ෂාම් කණ්ඩායමේ සටන්කාමීන් ගිනිකොණදිග ඉඩ්ලිබ් වෙත සාර්ථක ප්‍රති-ප්‍රහාර මාලාවක් එල්ල කරමින් ටෙල් කට්‍රා සහ අබු ජුරයිෆ් නගර දෙක මෙන්ම මුස්ටයිෆ් කඳු මුදුන යළි අල්ලා ගත්හ.එම ප්‍රදේශ තුන ජනවාරි 16 දා සිරියානු අරාබි හමුදා මුදාගෙන තිබිණි.
සිරියානු අරාබි හමුදාව සමග සිදු කල සටන්වලදී අල්ලා ගත් බර අවි තොගයක් හයාට් ටරිර් අල්-ෂාම් කණ්ඩායම ජනවාරි මස 16 දා ප්‍රදර්ශනය කලේය.
ඔවුන්ගේ ඉබා පුවත් සේවය එම අවිවල ඡායාරූප කිහිපයක් පළ කර තිබිණි.යුදෝපකරණ අතරේ,
source:southfront.org
එම යුදෝපකරණ අතරේ
- මෙටිස්-එම් යුද ටැංකි නාශක මිසයිලයක්
- යුද ටැංකි නාශක නියාමක මිසයිල විදිනයකට භාවිතා කරන තාපජ දර්ශන පථයක්
- මි.මී. 30 AGS-17 බෝම්බ විදිනයක්
- M-57 යුද ටැංකි නාශක බිම් බෝම්බ දුසිම් ගණනක්
- KPV-14.5 මි.මී. 14.5 මැෂින් තුවක්කුවක් තිබිණි.
![]() |
| මෙටිස්-එම් යුද ටැංකි නාශක මිසයිලය(වම්පස) සහ මි.මී. 30 AGS-17 බෝම්බ විදිනය |
![]() |
| යුද ටැංකි නාශක නියාමක මිසයිල විදිනයකට භාවිතා කරන තාපජ දර්ශන පථයක් |
![]() |
| M-57 යුද ටැංකි නාශක බිම් බෝම්බ |
![]() |
| KPV-14.5 මි.මී. 14.5 මැෂින් තුවක්කුව |
ජනවාරි 16 සහ 17 යන දිනවලදී හයාට් ටරිර් අල්-ෂාම් කණ්ඩායමේ සටන්කාමීන් ගිනිකොණදිග ඉඩ්ලිබ් වෙත සාර්ථක ප්‍රති-ප්‍රහාර මාලාවක් එල්ල කරමින් ටෙල් කට්‍රා සහ අබු ජුරයිෆ් නගර දෙක මෙන්ම මුස්ටයිෆ් කඳු මුදුන යළි අල්ලා ගත්හ.එම ප්‍රදේශ තුන ජනවාරි 16 දා සිරියානු අරාබි හමුදා මුදාගෙන තිබිණි.
සිරියානු අරාබි හමුදාව සමග සිදු කල සටන්වලදී අල්ලා ගත් බර අවි තොගයක් හයාට් ටරිර් අල්-ෂාම් කණ්ඩායම ජනවාරි මස 16 දා ප්‍රදර්ශනය කලේය.
ඔවුන්ගේ ඉබා පුවත් සේවය එම අවිවල ඡායාරූප කිහිපයක් පළ කර තිබිණි.යුදෝපකරණ අතරේ,
- ෆැගට් යුද ටැංකි නාශක නියාමක මිසයිල හතරක් සමග මිසයිල විදින දෙකක්
- මි.මී. 14.5 KPV-14.5 මැෂින් තුවක්කුවක් සවි කල කමාස්-43114 ට්‍රක් රථයක්
- UAZ-469 රථයක්
- මි.මී. 30හි AGS-17 බෝම්බ විදින තුනක්
![]() |
| ෆැගට් යුද ටැංකි නාශක නියාමක මිසයිල හතරක් සහ AGS-17 බෝම්බ විදින |
![]() |
| ෆැගට් මිසයිල විදින |
![]() |
| මි.මී. 14.5 මැෂින් තුවක්කුවක් සවි කල කමාස්-43114 ට්‍රක් රථය |
![]() |
| UAZ-469 රථයක් |
![]() |
| මි.මී. 30හි AGS-17 බෝම්බ විදින |
source:southfront.org
සිරියානු යුද්ධය:සටන්කාමීන් අතට පත් වූ සිරියානු හමුදාවේ යුදෝපකරණ
Reviewed by HarshaLulzSec
on
January 26, 2020
Rating:
Reviewed by HarshaLulzSec
on
January 26, 2020
Rating:

No comments: