සුකොයි-57 ෆයිටර් ජෙට් යානා හැසිරවීමෙහි කෙළ පැමිණි රුසියානු ගුවන් නියමුවෝ


පස්වන පරම්පරාවේ සුකොයි-57 ෆයිටර් ජෙට් යානාවල අලුත් හැකියාවන් සම්බන්ධව රුසියානු සංග්‍රාමික ගුවන් නියමුවෝ හොඳ අවබෝධයක් ලබා ගෙන ඇතැයි එරට ආරක්ෂක අමාත්‍යාංශය වාර්තා කලේය.අමාත්‍යාංශය ඊට අදාලව නිකුත් කල කෙටි වීඩියෝ පටයෙහි සුකොයි-57 යානයක් සිරස්ව ඉහළ නගිද්දී මියසයිල ප්‍රහාරයක් එල්ල කරන අයුරු දැකගත හැකිය.

යානය සතු බලසම්පන්න එන්ජින් සහ අතිනවීන පාලන උපාංග නිසා ගුවන් ගත වූ සැනින් ඉහළ වේගයක් අත් කර ගත හැකිය.

මෙම ෆයිටර් ජෙට් යානය අතිශය පහළ උස මට්ටම්වල පියාසැරි,ගුවන් සටන් ආදී අවස්ථා සඳහා අත්හදා බලා තිබේ.

සුකොයි-57 යානය දැනට රුසියාව සතු අතිනවීනතම ෆයිටර් ජෙට් යානයයි.





source:rt.com


සුකොයි-57 ෆයිටර් ජෙට් යානා හැසිරවීමෙහි කෙළ පැමිණි රුසියානු ගුවන් නියමුවෝ සුකොයි-57 ෆයිටර් ජෙට් යානා හැසිරවීමෙහි කෙළ පැමිණි රුසියානු ගුවන් නියමුවෝ Reviewed by HarshaLulzSec on March 25, 2020 Rating: 5

No comments:

Powered by Blogger.